මම මචන් අවුරුදු 10ට එහා මහින්ද, සිරිසෙන, ගෝටා, රනිලා ඉන්න කාලවල ලංකාවෙ කම්පනි වල වැඩ කලා. ඒත් ඔය එක පකෙක්වත් රට මේ ගානට දියුනු කරලා නෑ. ඉස්සර බන් අපිට අවුරුදටම හම්බෙන්න රුපියල් 10,000 20,000ක increment. ඒක ගන්නත් අඬන්න ඕනා.

ඒත් අනුර කුමාර සඕදරයගෙ "පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" තේමාව යටතේ ගොඩ නැගෙන රටේ, මට අවුරුද්දකට සැරයක් නෙවී, මාසෙකට සැරේකුත් නේවී, දවසකට සැරයක් රුපියල් විසිදහසකට එහා පැත්තෙ increment එකක් හම්බෙනවා. නිදාගෙන නැගිට්ටාම පඩිය වැඩි වෙලා. මේ අපි පැතූ වෙනස නෙවෙයිද? මෙවැනි දෙයක් මින් පෙර කාටද කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ? අපි අපේ සඕදරයට මේකට සලකන්න ඕන නැද්ද?

ඒ නිසා මම තීරනය කලා, මේ මොහොතේ සිට ජාතික ජනබලවේග ආන්ඩුවට කැම්පේන් කරන්න. ඔයාලට මට ඕන තරම් මඩ ගහන්න, ඩිස්ලයික් දාන්න මට කමක් නෑ, මම මගේ දිවි පරදුවට තියලා සහය දෙනවා.
මෙන්න සඕදර ජාතික ජන බලවේගේ සෙස්සන්ට මගෙ විප්ලවීය උත්තමාචාර්ය.

එකම දේ උබ මෙච්චරටම පොලිටිකල් දේවල් කතාකරන්නේ ඇයි කියන එක හොයාගන්න ඕන 