අපි පොඩි කාලේ දාන ගෙවල් වල උයන්න ගත්ත පාම් ඔයිල්

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,873
    3,489
    113
    හොද තෙල් බ්‍රෑන්ඩ් එකක් කියපල්ලකො උයන පිහන වැඩ වලට, සිල්ලර කඩේ තියෙන එව්ව සුවර් නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,636
    8,467
    113
    35
    Spain
    වෙසක් එකට දාන්න පෝස්ට් එකක් හැදුවා N-joy පොල් තෙල් වලින් වෙසක් පහන් පත්තු කරන සීන් එකක්. N-joy එකේ අයිතිකාරයාවත් ඔරිජිනල් පොල්තෙල් දාලා පහන් පත්තු කරන්නේ නැතුව ඇති.
    ඌ පාර්සි එකෙක් නේ. පහන් නම් පත්තු කරනවා ඇති. උන්ගේ ආගම සොරොඇස්තුරියන් නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,809
    6,225
    113
    East Blue (Goa Kingdom)
    එළවළු තෙල් කියල විකුණුවේ ඔය ජරාව ලංකාවේ,

    එළවළු තෙල් කියන්නේ එළවලු වලින් හදන පොෂ් තෙල් එකක් කියල ලංකාවේ උන් ඒ දවස් වල හිතන් හිටියේ .
    btw ලංකාවේ හදන පොල් තෙල් shape එත් ලංකාවේ හදනවට වඩා රටින් ගේන පොල් තෙල් ප්‍රමනේ වැඩි ඉල්ලුමට ලංකාවේ හදන්න පුළුවන් කමක් නැති නිසා .
    රටින් ගේන ඒවා ලාබ පාම් ඔයිල් කවලම් කරලා පොල් තෙල් එක්ක , 100% පොල් තෙල් වගේ පේන්න ,දැනෙන්න මොන ජරා තහනම් කෙමිකල් කවලම් කරනවද කව්ද දන්නේ .
    අනිවා පොල් තෙල් , හෝ ඕනෑම තෙල් එකක් sure sources වලින් ගන්න .
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,636
    8,467
    113
    35
    Spain
    Adam-ji කියලනෙ උන්ගෙ නම. බෝරා මුස්ලිම් මයෙ හිතේ.
    අර ඇෆ්ලටොක්සින් සීන් එක ආපු කාලේ ඔය හාදය මීඩියා වලට ආව, ඇවිත් කිව්වා උන් උයන්නෙත් ඔය තෙල් වලින් කියල. ඇත්ත බොරු නොදනී.
     
    • Wow
    Reactions: Heshan Daminda