කට උල් කරලා දිව හපාගෙන talks දුන්නේ
රටක් ණය ගන්න එක තමයි හොඳ.. ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම.. ඩොලරය උඩ ගියත් අපි වැඩේ හරියට කරනවා...
රටක් පාලනය කිරීමේදී තිරසර ලෙස ණය ලබාගත හැකිනම් එය ආර්ථිකයක නිවැරදි හැසිරීමට ඉවහල් වන බවත්, ණය ගැනීම වරදක් ලෙස සමාජගත වී ඇත්තේ පෙර රජයන් එම ණය අවභාවිත කිරීම නිසා බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ණය වැඩි වන විට ආර්ථිකය බිඳ වැටෙන බවට සමාජය තුළ වැරදි මතයක් පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය රජයන් ලබාගත් ණයවලින් නිසි ප්‍රතිඵල ලබා නොගැනීම නිසා ණය ව්‍යසනයක් නිර්මාණය වූ බව පැවසීය.
------ Post added on May 21, 2026 at 1:33 PM