Breaking news- ඩොලර් සන්චිත ආරක්ශා කරගැනීමට ගන්නා පියවරක් ලෙස ක්‍රිප්ටෝ ඇතුලු අන්තර්ජාල මුදල් භාවිතය සීමා කිරීමට පියවර

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,631
    72,870
    113
    ඉස්සරහට ඇහෙන නිව්ස්
    සංචිත ආරක්ශා කරන්න, කරන්න තිබ්බ ලොකුම එක තමා කලින්ම වාහන ගෙන්නන එක සීමා කරන එක, තෙල් බාවිතාව සීමා කරන එක වගේ දේවල්. ඒත් මුන්ගෙ ඇඟපුරා මොලේ ඉන්සා ඒ හැම එකම කලේ පරක්කු වෙලා.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,661
    113
    ක්‍රිප්ටො ලීගල් කරානම් මෙහෙට ඩොලර් එන්නෙ සට සට ගාලා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    egollo godak mahansi wenawa. nathnam mehemawath naha. mn anti jvp unbata oyawage gon kathanam kiyanne naha
    See the history No Country/Company developed who start or controled Finance/Economist peoples?
    Rataka/Company ekaka Hari Product/Service develop nathuwa mona development da.

    Ochchara mahansi wenawanan Proactive decision ganda thibbana?
    That's why hari Political Decision making nathuwa mona karandada finance/economist aya. Finance/Economy or Bank/Central Bank kiyanne kohomath Scam/Ponzi-Scheme or Pyramid. They only care making more money and fill their pocket.
    Anurata Knowledge ekak ne, he is just a pawn of large company owners/economist and act as their pawn. Not a strong person.
     
    • Sad
    Reactions: Blogerwiki

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,221
    4,041
    113
    වසන්ත සමරසිංහ මික් කියයි
    මාලිමාවට චන්දෙන් නොදුන් ගෙදර පාන් රත්තලක් ගන්නකොට,පෙට්‍රොල් ලිටර් 10ක් ගන්නකොට මාලිමාවට චන්දෙන් දුන් ගෙදර අය පාන් බාගෙකින්,පෙට්‍රොල් ලිටර් 5කින් සීමාවෙලා ජනපතිට කැපවීම පෙන්වන්න ප්ලීස් 😄😄😄
     
    • Haha
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,347
    72,530
    113
    මාලඹේ
    මාලිමාවට චන්දෙන් නොදුන් ගෙදර පාන් රත්තලක් ගන්නකොට,පෙට්‍රොල් ලිටර් 10ක් ගන්නකොට මාලිමාවට චන්දෙන් දුන් ගෙදර අය පාන් බාගෙකින්,පෙට්‍රොල් ලිටර් 5කින් සීමාවෙලා ජනපතිට කැපවීම පෙන්වන්න ප්ලීස් 😄😄😄
    මාලිමාවට ඡන්දේ දිපු එවුන්ට පුන්නක්කු අරන් දිලා මාලිමාවට චන්දේ දුන්නේ නැති එවුන්ට පාන් දෙන්න ඔනේ 😂😂