හැම දෙයකම මිල දැන් තියෙන ගාණ වගේ 1.5 - 2 ගුණයකින් දකින එක දැන්ම පුරුද්දක් කරගමු. 😒😒 එතකොට ඉස්සරට ගාණ දැක්කම එන price shock අඩු වෙයි.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,313
    113

    තාම වෙලා නෑ තමයි. හැබැයි 2022-2023 දි වගේ ආයෙමත් හැම දෙයකම සාමාන්‍ය ගාණ දෙගුණයක් වෙලා තියෙනවා දකින්න අපේ ඇස් දැන් ඉඳලම හුරු කරගමු. එතකොට අ‍ැත්තටම දැක්කම මැජික් එක අඩු වෙනවා.

    පෙට්‍රල් ලීටරය 800 යි, ගෑස් 5kg 4000 යි, 12.5kg 10,000 යි,
    කිරිපිටි 400g රුපියල් 2000 යි, පරිප්පු 600 යි,
    කැකුළු හාල් 400 යි, සම්බා වර්ග 700 යි,
    චිකන් කිලෝ එකක් 2000 යි,
    Fresh milk 1L එකක් 1000 යි, බිස්කට් පැකට් එකක් 200-250 යි.
    budget phones base price 60,000 යි,
    T shirt එකක් 4000 යි, ඩෙනිමක් 10,000, ගවුමක් 7000 යි.
    කෑම එකක් 700 යි, කොත්තුවක්, රයිස් එකක් 1500 යිetc etc.

    අපිට අමාරු නෑ, 2021 දි තිබුණ ගණන් මෑත කාලෙ ගණන් වුණ හැටි normalize කරගන්න අපි පුරුදු වුණානෙ. දැන් ආයෙත් පාරක් ඒ රවුමම යමු. 😒😒

    යාන්තම් රට හැදීගෙන එද්දිම අත්හදා බැලීම් කරන්ඩ අ‍ාස හිතුණනෙ කට්ට්යට. මේ රටේ ඉතිහාසයම එහෙමයි. ප්‍රශ්න ලොකුවට නැතිව පාඩුවෙ ඉන්ඩ හම්බුණාම අලුත් වැඩ දාන්න යනවා. අන්තිමට එ‍්කත් නෑ මේකත් නෑ.

    කෙළින් flat පාරෙ හොඳට නඩත්තු කරල තියෙන වාහනයක් අ‍තට දුන්නම එළවගෙන යන්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි එ‍්ක පුළුවන් වුණා කියල තමන්ම වාහනේ නඩත්තු කරගෙන කඳු පල්ලම් වංගු තියෙන පාරක යන්න හැමෝටම බෑ.

    මේ පාරවත් තේරුණොත් ලොකු දෙයක්. හැබැයි එ‍්ක එහෙම වෙන්නෙත් නෑ. මේක ඉතින් සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයනෙ. 😏

    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,702
    12,822
    113
    ලංකාවේ.. ලංකාවේ
    අලගොඩුවෝ ගාන යි, වට්ටක්කා ගානයි අමතක වෙලා මචං
    අපිට අමාරු නෑ, කොරෝනා කාලෙන් පස්සෙත් තියෙන ගණන් සේරම ඩබල් වෙලා තියෙනවා දකින්න පුරුදු වුණානෙ. දැන් අ‍ායෙත් පාරක් එ‍් රවුමම යමු. 😒😒

    පෙට්‍රල් 800 යි, ගෑස් 5kg 4000 යි, 12.5kg 10,000 යි, කිරිපිටි 400g රුපියල් 2000 යි, පරිප්පු 600 යි, කැකුළු හාල් 400 යි, සම්බා වර්ග 700 යි, Fresh milk 1L එකක් 1000 යි, budget phones base price 60,000 යි, සාමාන්‍ය T shirt එකක් 4000 යි, ඩෙනිමක් 10,000 යි etc etc.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    අලගොඩුවෝ (1kg) - රු. 1500
    වට්ටක්කා (1kg) - රු. 600
    අලගොඩු කියන්නේ ලාබ මාළු ජාතියක් නෙවෙයි බන්, උනුත් ගණන්. ඉන්දරේ කිව්වා වගේ රවුම් කරලා දෙගුණයක් කලොත් අලගොඩු කිලෝ එකක් 4000ක් කියල ගන්න වෙනවා.
     
    • Like
    Reactions: wqe123

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,221
    4,041
    113
    අපිට අමාරු නෑ, කොරෝනා කාලෙන් පස්සෙත් තියෙන ගණන් සේරම ඩබල් වෙලා තියෙනවා දකින්න පුරුදු වුණානෙ. දැන් අ‍ායෙත් පාරක් එ‍් රවුමම යමු. 😒😒

    පෙට්‍රල් 800 යි, ගෑස් 5kg 4000 යි, 12.5kg 10,000 යි, කිරිපිටි 400g රුපියල් 2000 යි, පරිප්පු 600 යි, කැකුළු හාල් 400 යි, සම්බා වර්ග 700 යි, Fresh milk 1L එකක් 1000 යි, budget phones base price 60,000 යි, සාමාන්‍ය T shirt එකක් 4000 යි, ඩෙනිමක් 10,000 යි etc etc.

    ඩොලර් උඩයාම,ගල් අගුරු,යාලුවො එල්.සී ඕපන් කිරීම වගෙ ප්‍රස්න වහන්න ඉතා උසස් script නිර්මාණ වහාම අවශ්යයි.ඉහල ගෙවීම්.
    ජනසිත් ඇද බැද ගන්නා නිර්මාණ වියයුතුයි.ස්ක්‍රිප්ට් බව පිටට නොපෙනීම අනිවාර්යයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,313
    113
    ඩොලර් උඩයාම,ගල් අගුරු,යාලුවො එල්.සී ඕපන් කිරීම වගෙ ප්‍රස්න වහන්න ඉතා උසස් script නිර්මාණ වහාම අවශ්යයි.ඉහල ගෙවීම්.
    ජනසිත් ඇද බැද ගන්නා නිර්මාණ වියයුතුයි.ස්ක්‍රිප්ට් බව පිටට නොපෙනීම අනිවාර්යයි.
    Gemini, Chat GPT දාපන්
     
    • Haha
    Reactions: Tonto