බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,394
    2,069
    113
    43
    Wakanda

    මං බැලුව බුදුහාමුදුරුවොනම් පේන්න නෑ.
    පිලිමෙට වදිනව, බෝධියට වදිනව , ඡයිත්යට වදිනව, දාතු මන්දිරයක් හදාගෙන ඒකට වදිනව දැන් කාමරේකුත් හදාගෙන වදිනව.
    ඕකෙන් කරන්නෙ දායකයන්ගෙන් ගලවන එක. අපෙ පන්සලේ දානයක් දෙනකොට හාමුදුරුවරුන්ට අමතරව ධාතු මන්දිරයටත් අටපිරිකර අනන්මනන් හාමුදුරුවන්ට දෙන ඒවම පූජ කරන්න ඕන. ඒවත් ඉතින් හාමුදුරුවොම තමයි පස්සෙ ගන්නෙ. මේක දැක්කොත් පොරත් කාමරයක් හදයි . මුං හැම එකාම බුදුහාමුදුරුවන්ව විකුනගෙන කනව.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,256
    6,954
    113
    High iq බෞද්ධයෝ 😂 .

    මුන් කට ඇරියොත් කියන්නේ විද්‍යාවට අනුව සත්‍ය එකම ආගම බුජ්ජාගමලු 😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,636
    8,467
    113
    35
    Spain

    හරි අපි අපේ වැඩේ බලාගන්නම්, අපේ සල්ලි නේ වියදන් කරන්නේ. උඹෙන් ඉල්ලුවෙත් නැහැ. ඉතින් උඹල කට පුක වහගෙන ඉඳින්. අපි ඇහුවේ නැහැ නේ පල්ලියට කීයක් දුන්නද ඒවා තේරුමක් නැති වැඩ ගගා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    හෙන ෆැන්ටසියක් හිතෙන් හදාගෙන වදිනවා !

    පොඩි උන් සෙල්ලම් ගෙයක් හදාගෙන අම්මා තාත්තා ළමයි බෙදිලා සෙල්ලම් කරන ෆැන්ටසිය මිට වඩා තේරුමක් තියනව :rofl:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,636
    8,467
    113
    35
    Spain
    හෙන ෆැන්ටසියක් හිතෙන් හදාගෙන වදිනවා !

    පොඩි උන් සෙල්ලම් ගෙයක් හදාගෙන අම්මා තාත්තා ළමයි බෙදිලා සෙල්ලම් කරන ෆැන්ටසිය මිට වඩා තේරුමක් තියනව :rofl:
    උඹල බෞද්ධ නෙවේ නේ, උඹලට මේවා තේරෙන්නේ නැහැ, නිවන් දකින්න තියෙන එක ක්‍රමයක් තමයි බුද්ධාණුස්සති භාවනාව. ඒ කියන්නේ බුදුන් වැඳීම. ඉතින් සමහරු ඒ ක්‍රමය පාවිච්චි කරනවා. බුදුන් කෙරෙහි සිත පහදවාගෙන බුදු ගුණ අනුස්මරණය කිරීම. ඉතින් ඒවාට ඔය වැඩ උපකාරී වෙනවා ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    උඹල බෞද්ධ නෙවේ නේ, උඹලට මේවා තේරෙන්නේ නැහැ, නිවන් දකින්න තියෙන එක ක්‍රමයක් තමයි බුද්ධාණුස්සති භාවනාව. ඒ කියන්නේ බුදුන් වැඳීම. ඉතින් සමහරු ඒ ක්‍රමය පාවිච්චි කරනවා. බුදුන් කෙරෙහි සිත පහදවාගෙන බුදු ගුණ අනුස්මරණය කිරීම. ඉතින් ඒවාට ඔය වැඩ උපකාරී වෙනවා ඇති.
    මම බෞද්ධ . දන්නා නිසයි කියන්නේ

    මොකද්ද ඕක කරල ඇති ප්‍රතිපලේ ?
    ------ Post added on May 21, 2026 at 10:14 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,636
    8,467
    113
    35
    Spain
    මම බෞද්ධ . දන්නා නිසයි කියන්නේ

    මොකද්ද ඕක කරල ඇති ප්‍රතිපලේ ?
    ------ Post added on May 21, 2026 at 10:14 AM
    නුවණ අඩු බෞද්ධයන්ට තමයි බුද්ධානුස්සති භාවනාව තියෙන්නේ. මොකද ඔවුන්ට දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය සහ නිරෝධ සත්‍යය තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ අය ඔය කියූ භාවනාව කරලා රහත් වෙනවා. ඉතින් ඇයි ඕක කරේ තියාගෙන රට වටේ දුවන්නේ. එකත් මේ වෙසක් සතියේ. වෙසක් සතියේ මිනිස්සු ඔහොම දේවල් කරන එක අද ඊයේ පටන් ගත දේවල් නෙවේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    නුවණ අඩු බෞද්ධයන්ට තමයි බුද්ධානුස්සති භාවනාව තියෙන්නේ. මොකද ඔවුන්ට දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය සහ නිරෝධ සත්‍යය තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ අය ඔය කියූ භාවනාව කරලා රහත් වෙනවා. ඉතින් ඇයි ඕක කරේ තියාගෙන රට වටේ දුවන්නේ. එකත් මේ වෙසක් සතියේ. වෙසක් සතියේ මිනිස්සු ඔහොම දේවල් කරන එක අද ඊයේ පටන් ගත දේවල් නෙවේ.
    ඉතින් ඕක මුලා කිරීමක් නේ . නුවන අඩු උන්ව තව තව බොරුවේ මුලා කරන එකද කරන්න ඕනේ ?
    නුවන අඩු උන්ගෙන් පන්සලේ හාමුදුරුවෝ ගාන කඩාගන්න එක තමයි ඔතන ඇත්තටම වෙන්නේ .
     
    • Haha
    Reactions: Inigo Montoya

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,350
    7,662
    113
    එක පොන්නයෙක් රෝයල් මිරාජ් එකක් උස්සන් මොකද අර කරන්නේ ? දැහැත් විට ට රෝයල් මිරාජ් ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,636
    8,467
    113
    35
    Spain
    ඉතින් ඕක මුලා කිරීමක් නේ . නුවන අඩු උන්ව තව තව බොරුවේ මුලා කරන එකද කරන්න ඕනේ ?
    නුවන අඩු උන්ගෙන් පන්සලේ හාමුදුරුවෝ ගාන කඩාගන්න එක තමයි ඔතන ඇත්තටම වෙන්නේ .
    මුලා කිරීමක් වෙන්නේ කොහොමද? බුදුන් ගැන මතකය අලුත් කරනවා, බුදුන් ගැන ඉගෙන ගන්න බුද්ධ චරිතය කියවන්න පොළොඹවනවා. ඕනෑම දෙයක් පටන් ගන්නේ කුඩා සිදුවීමකින්, එක දිගටම කරගෙන යන විට සාර්ථකත්වය ලැබෙන්න පුළුවන්. ඉතින් ඔය පින්කම්වල අරමුණ මේක වෙන්න බැරිද? අපේ සල්ලි වියදන් වෙන්නෙත් නැත්නම් අපට කරදරයක්ත් නැත්නම් කාටවත් කරදරයක් නැත්නම් නීතියට අනුකූල නම් මොකටද ඒ ගැන වද වෙන්නේ?
     
    • Like
    Reactions: Udee KJ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    මුලා කිරීමක් වෙන්නේ කොහොමද? බුදුන් ගැන මතකය අලුත් කරනවා, බුදුන් ගැන ඉගෙන ගන්න බුද්ධ චරිතය කියවන්න පොළොඹවනවා. ඕනෑම දෙයක් පටන් ගන්නේ කුඩා සිදුවීමකින්, එක දිගටම කරගෙන යන විට සාර්ථකත්වය ලැබෙන්න පුළුවන්. ඉතින් ඔය පින්කම්වල අරමුණ මේක වෙන්න බැරිද? අපේ සල්ලි වියදන් වෙන්නෙත් නැත්නම් අපට කරදරයක්ත් නැත්නම් කාටවත් කරදරයක් නැත්නම් නීතියට අනුකූල නම් මොකටද ඒ ගැන වද වෙන්නේ?
    කරදරයක් නොවෙන්නේ කොහොමද ?? ඔය මුලා කිරීමට අහුවෙන මෝඩ මිනිස්සු තමන්ගේ සල්ලි නාස්ති කරගෙන ගෙවල් වලත් ප්‍රශ්න හදාගන්නවා .
    ගෙදර වියදමට තියන සල්ලි නැති කරගන්නවා . ඒවා පන්සලේ සෙට් එක ආතල් ගන්න එකතු කරනවා .
    උබ හිතනවද ඔය සල්ලි වලින් හාමුදුරුවෝ සැප විදින්නේ නෑ බුදු හාමුදුරුවෝ ට පුජා කරා කියලා නිකන් තියනව කියලා ???

    ඔතන ඇති පිංකම මොකද්ද ?
    හිතං මවාගත්ත ෆැන්ටසියකට මුලා කිරීමක් විතරයි . මොකද්ද ඕක දිගටම කරාම වෙන සාර්ථකත්වය ?
    උබට හැමදාම batman රෑට ඇවිත් කාල යනවා කියලා හිතල එළියෙන් ඇපල් ගෙඩියක් තියන්නත් පුලුවන් . ඒකත් පින්කමක් ද ?? ඒක දිගටම කරාම සාර්ථකත්වයක් ද ?
    හැම ගොන් කමක් ම දිගටම කර පලියට සාර්ථකත්වයක් වෙන්නේ නෑ බන් . තව ගොන් වෙනවා ඇරෙන්න . මෝඩ වැඩ දිගටම කරාම තව තව මෝඩ වෙන එක වෙන්නේ .
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,636
    8,467
    113
    35
    Spain
    කරදරයක් නොවෙන්නේ කොහොමද ?? ඔය මුලා කිරීමට අහුවෙන මෝඩ මිනිස්සු තමන්ගේ සල්ලි නාස්ති කරගෙන ගෙවල් වලත් ප්‍රශ්න හදාගන්නවා .
    ගෙදර වියදමට තියන සල්ලි නැති කරගන්නවා . ඒවා පන්සලේ සෙට් එක ආතල් ගන්න එකතු කරනවා .
    උබ හිතනවද ඔය සල්ලි වලින් හාමුදුරුවෝ සැප විදින්නේ නෑ බුදු හාමුදුරුවෝ ට පුජා කරා කියලා නිකන් තියනව කියලා ???

    ඔතන ඇති පිංකම මොකද්ද ?
    හිතං මවාගත්ත ෆැන්ටසියකට මුලා කිරීමක් විතරයි . මොකද්ද ඕක දිගටම කරාම වෙන සාර්ථකත්වය ?
    උබට හැමදාම batman රෑට ඇවිත් කාල යනවා කියලා හිතල එළියෙන් ඇපල් ගෙඩියක් තියන්නත් පුලුවන් . ඒකත් පින්කමක් ද ?? ඒක දිගටම කරාම සාර්ථකත්වයක් ද ?
    හැම ගොන් කමක් ම දිගටම කර පලියට සාර්ථකත්වයක් වෙන්නේ නෑ බන් . තව ගොන් වෙනවා ඇරෙන්න . මෝඩ වැඩ දිගටම කරාම තව තව මෝඩ වෙන එක වෙන්නේ .
    උඹ බෞද්ධ නම් මම මෙච්චර වෙලා කියපු දේවල් තේරෙන්න ඕන, මම කිව්වා චතුරාර්ය සත්‍යය ගැන, සතුරාර්ය සත්‍යයේ මුල් සත්‍යය 3 තේරෙන්නේ නැති නම් දුක නිවන මාර්ග සත්‍යය තේරෙන්නේ නැහැ කියල. එහෙම උන්ට තමයි බුද්ධානුස්සති භාවනාව තියෙන්නේ කියල. මම බුද්ධානුස්සති භාවනාව ගැනත් මෙතන පැහැදිළි කළා. බෞද්ධයෙක්ට මන් කියන දේ තේරෙනවා, නමුත් උඹට තේරෙන්නේ නැහැ උඹට මේක කිසි තේරුමක් නැති ග්‍රීක් භාෂාවෙන් කරපු දේශනාවක් වගේ. එකයි උඹ මුල ඉඳලම එකම දේ කියවාගෙන මේක තේරුමක් නෑ කියල ඔප්පු කරන්න උත්සාහ කරන්නේ. අඩුම ගානේ මේක තේරුමක් නෑ කියල බුදුන්ගේ දේශනාවක් හරි උපුටල දක්වා තියෙනවා නම් ඔන්න මේක තේරුමක් ඇති කතාවක් වෙනවා. එත් එහෙමත් නැහැ.
     
    උබටයි සරල යථාර්තය තේරෙන්නේ නැතුව වෙන රැල්ලට යන බයිලා කියවන්නේ .
    මෝඩ මිනිස්සුන්ට මොකක් හරි ෆැන්ටසි project එකක් පෙන්නල් සල්ලි කඩාගන්න එකද උබ කියන බුද්ධානුස්සති භාවනාව ??
    බුදුහාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ ඔය වගේ පුජාවක් කරන්න කියලා ?
    ඔය project එකට අහුවෙන මෝඩයෝ ටිකාව පන්සලේ ඊලග සල්ලි හොයන project එකට අල්ලගන්නත් පුලුවන් . උන් තියන දේවල උකස් කරල හරි සල්ලි දෙනවා . ඒ තරම් මෝඩකමක ගිල්වල තියෙන්නේ ආගමන් .
    ඔකින් දුක නිවාගත්ත එකෙක් පෙන්නපන් මට . සල්ලි ටික නැතිකරගත්තා උන් විතරයි ඉන්නේ .

    බුදුහාමුදුරුවෝ බුද්ධානුස්සති භාවනාව කියල දෙයක් කොහෙද දේශනා කරේ ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113
    මොකද්ද ඕක කරල ඇති ප්‍රතිපලේ ?

    ප්‍රතිඵලේ දැනගන්න ලෞකික සම්මා දිට්ටියෙවත් ඉන්න ඕනේ.

    ගල්වලට එකපාර පන ආවා, හැමදේම රැන්ඩම්ලි වෙන්නේ, මරණින් පසු උපතක් නැහැ.. කියලා හිතන් ඉන්න කෙනෙක්ට කර්මඵලය ගැන කියලා වැඩක් නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,308
    113

    මං බැලුව බුදුහාමුදුරුවොනම් පේන්න නෑ.
    පිලිමෙට වදිනව, බෝධියට වදිනව , ඡයිත්යට වදිනව, දාතු මන්දිරයක් හදාගෙන ඒකට වදිනව දැන් කාමරේකුත් හදාගෙන වදිනව.
    ඕකෙන් කරන්නෙ දායකයන්ගෙන් ගලවන එක. අපෙ පන්සලේ දානයක් දෙනකොට හාමුදුරුවරුන්ට අමතරව ධාතු මන්දිරයටත් අටපිරිකර අනන්මනන් හාමුදුරුවන්ට දෙන ඒවම පූජ කරන්න ඕන. ඒවත් ඉතින් හාමුදුරුවොම තමයි පස්සෙ ගන්නෙ. මේක දැක්කොත් පොරත් කාමරයක් හදයි . මුං හැම එකාම බුදුහාමුදුරුවන්ව විකුනගෙන කනව.

    ඔය වඳින එක හොඳයිනේ උඹ වගේ තමන්ගේම අම්ම මතක් කරලා අතේ ගහන එකට වඩා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     
    • Haha
    Reactions: Udee KJ

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,636
    8,467
    113
    35
    Spain
    උබටයි සරල යථාර්තය තේරෙන්නේ නැතුව වෙන රැල්ලට යන බයිලා කියවන්නේ .
    මෝඩ මිනිස්සුන්ට මොකක් හරි ෆැන්ටසි project එකක් පෙන්නල් සල්ලි කඩාගන්න එකද උබ කියන බුද්ධානුස්සති භාවනාව ??
    බුදුහාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ ඔය වගේ පුජාවක් කරන්න කියලා ?
    ඔය project එකට අහුවෙන මෝඩයෝ ටිකාව පන්සලේ ඊලග සල්ලි හොයන project එකට අල්ලගන්නත් පුලුවන් . උන් තියන දේවල උකස් කරල හරි සල්ලි දෙනවා . ඒ තරම් මෝඩකමක ගිල්වල තියෙන්නේ ආගමන් .
    ඔකින් දුක නිවාගත්ත එකෙක් පෙන්නපන් මට . සල්ලි ටික නැතිකරගත්තා උන් විතරයි ඉන්නේ .

    බුදුහාමුදුරුවෝ බුද්ධානුස්සති භාවනාව කියල දෙයක් කොහෙද දේශනා කරේ ?
    මන් මුල ඉඳල දාපු කමෙන්ට් බලපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    ප්‍රතිඵලේ දැනගන්න ලෞකික සම්මා දිට්ටියෙවත් ඉන්න ඕනේ.

    ගල්වලට එකපාර පන ආවා, හැමදේම රැන්ඩම්ලි වෙන්නේ, මරණින් පසු උපතක් නැහැ.. කියලා හිතන් ඉන්න කෙනෙක්ට කර්මඵලය ගැන කියලා වැඩක් නැහැ.
    මරණින් මතු උපතක් තියනව කියලා උබ විශ්වාස් කරනවා .. එච්චරයි . මට එහෙම පිළිගන්න කිසි සාධාරණ හේතුවක් නෑ .
    ගල්පර වලට පන ආව කියල තියෙන්නේ උබ වගේ ආගම් අදහන උන් ට .
    එකපාර පොළවෙන් නෙලුම් මල් පිපුනා වගේ කතා විශ්වාස කරන්නේ ඒකනේ . තබන තබන අඩියේ නෙලුම් මල් පිපුනා කියලා විශ්වාස් කරන්නේ එකනේ . . මම ඕවා කිව්වේ නෑ . :rofl:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,938
    1,660
    113
    උබටයි සරල යථාර්තය තේරෙන්නේ නැතුව වෙන රැල්ලට යන බයිලා කියවන්නේ .

    මේ සරල යතාර්ථය කියන එක ඩිෆයින් කරපන් මුලින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,821
    163,724
    113
    එකමත් එක රටක
    මේ සරල යතාර්ථය කියන එක ඩිෆයින් කරපන් මුලින්.
    හැම වචනෙටම definition කිය කියා යන්න මට පිස්සුවක් නෑ . උබට ඕක තෙර්න්නේ නැත්නම් නිකන් ඉදපන් 😂
    උබත් ගිහින් සුගන්ද කුටියක් එක්ක attached bathroom එකක් හදල වැඳපන් දවසගානේ මෝඩයා වගේ .