දිට්වා නිසා නායගිය පාරවල්වල අවදානම පේන්න හිටවපු ලී කෑලි දළු දාලා අන්න පැලවෙලා!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,951
    1
    58,961
    113
    Mother Earth
    ලප කොටාව ඔකෙන් පහළට තල්ලු කරලා මරන්න ඕන. ඔය දෙබොක්කාවකට දාලා පස් දාන්න ඕන. 💀

    ෂික් විතරක්. මාරම කැරිම බල්ලො ටිකක්. තාම පාරවල් ටික හරියට හදා ගන්න බැරි වුණා. සුනාමි වගේ ලොකු ව්‍යවසනයක් ආව නම් මුන් අනේ මන්දා හිතාගන්නත් බෑ. පුදුම කාලකන්නි හොරු ටිකක් තමයි. 🤷‍♂️
    ------ Post added on May 21, 2026 at 10:45 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,902
    26,948
    113
    ලප කොටාව ඔකෙන් පහළට තල්ලු කරලා මරන්න ඕන. ඔය දෙබොක්කාවකට දාලා පස් දාන්න ඕන. 💀

    ෂික් විතරක්. මාරම කැරිම බල්ලො ටිකක්. තාම පාරවල් ටික හරියට හදා ගන්න බැරි වුණා. සුනාමි වගේ ලොකු ව්‍යවසනයක් ආව නම් මුන් අනේ මන්දා හිතාගන්නත් බෑ. පුදුම කාලකන්නි හොරු ටිකක් තමයි. 🤷‍♂️
    ------ Post added on May 21, 2026 at 10:45 AM
    මුන්ට අපි හිතනවටත් වඩා වැඩ බෑ. සල්ලි නැතුව නෙමෙයි මේ.