Matath mathakaiබඩු හරි
පුනරුදය උදාවෙන්න යන්නේ
මම Thread එකක් දාලා තියෙනවා NPP එක ආවොත් ඩොලර් එක 400 ට යනවා කියලා දැන් එක හොයාගන්න නැ කරුමෙට![]()
Matath mathakaiබඩු හරි
පුනරුදය උදාවෙන්න යන්නේ
මම Thread එකක් දාලා තියෙනවා NPP එක ආවොත් ඩොලර් එක 400 ට යනවා කියලා දැන් එක හොයාගන්න නැ කරුමෙට![]()
හෙට ගැන අවිනිස්චිතයි. ඊයෙ 330 අද 344 හෙට 372 අනිද්දා 428 ඉන් අනිද්දා 530Thma puca dena un innawa ban . Me yana widiyata 400 pahu karai.
හොරු හිටියනම් ඩොලර් එක මෙහෙම නගින්නේ නැද්ද..?එහෙනම් ඩොලර් එක් 500ට ගියත් අවුලක් නැ බං අපි හොරු එලෙවුවා නේ![]()
රට අනුරට : බ්‍රිතාන්‍ය පවුම 461.68 ට ! 2022 ආර්ථික අර්බුදයේ වාර්තාව බිඳ වැටෙයි ! ඉතිහාසයේ වැඩිම අගය !
By staff writer -
May 21, 2026
මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික බිඳවැටීම සිදු වූ 2022 වසරේ සටහන් වූ ඉහළම වාර්තාව ද අභිබවා යමින්, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (21) පෙරවරුවේ ඉතිහාසයේ පෙර නොවූ විරූ පහළම මට්ටමට කඩාවැටී තිබේ.
අද බ්‍රිතාන්‍ය පවුමක අගය රුපියල් 461.68 සීමාව ඉක්මවා ගොස් ඇති බව කොළඹ මූල්‍ය වෙළෙඳපොළ තොරතුරු අනාවරණය කරයි.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පවුමකට සාපේක්ෂව රුපියලක් සටහන් වූ දුර්වලම සහ අවප්‍රමාණය වූ අගයයි. මීට පෙර පවුමේ ඉහළම අගය ලෙස වාර්තා වී තිබුණේ මෙරට දරුණුතම ණය අර්බුදය පැවති 2022 මැයි 30 වනදා සටහන් වූ රුපියල් 461.66ක අගයයි.
වසර හතරකට පසුව එම සීමාව ද ඉක්මවා යාම, ශ්‍රී ලංකාව ලබාගනිමින් සිටි බිඳෙනසුලු ආර්ථික ස්ථාවරත්වයට එල්ල වූ මාරාන්තික මූල්‍ය ප්‍රහාරයක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
වසර ආරම්භයේ සිට මේ දක්වා ගත වූ කෙටි කාලය තුළ පමණක් රුපියල සියයට 5කට වඩා වැඩි ප්‍රතිශතයකින් අවප්‍රමාණය වී ඇති බව මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසයි.
රුපියලේ අගය සියයට හැටකට වඩා (60%) කඩා වැටුණු 2022 දරුණු ආර්ථික අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන තුනක පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය වැඩසටහනකට ඇතුළත් වීමට සිදු විය. ඒ හේතුවෙන් පැනනැඟුණු සහනාධාර කප්පාදුව සහ බදු වැඩිවීම් නිසා සාමාන්‍ය ජනතාව තවමත් දැඩි පීඩනයකට ලක්ව සිටින පසුබිමක, දේශීය මුදල නැවත වටයකින් මෙලෙස කඩාවැටීම රටේ අමාරුවෙන් දිනාගත් ආර්ථික ස්ථාවරත්වය මුළුමනින්ම අනතුරේ හෙළන්නක් බව මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් අනතුරු අඟවති.
- https://newshub.lk/blog/2026/05/21/country-to-country-british-pound-at-461-68/
ඉන්දියාවෙන්ද?පිට රටවලින් එවන රුපියල් වල විශාල වැඩි වීමක් වෙලා තීනවා කව්රුත් මේවා ගැන කියන්නේ නෑ
ඩොලරය පාලනය කරන්න අපිට බැ මේවා ඔක්කොම කරන්නේ අර ට්‍රම්ප් කාරයා
ඉන්දියාවෙන්ද?
එහෙම වෙන්න එපා ඒත් උඹ හිතනවද මය්න නැත්නම් කජු සීය හිටිය කියල එතකොට මේක වෙනස් වෙනවද .එත් මේකම තමා වෙන්නේ .වෙනස තමය් දැන් හොරා කන්නේ නැහැ .පවල් නඩත්තු නැහැ .බොරු වියදන් නැහැ එකය් වෙනසඑහෙනම් ඩොලර් එක් 500ට ගියත් අවුලක් නැ බං අපි හොරු එලෙවුවා නේ![]()
ITNසිරස මේ නිව්ස් කොහොම cover කරනවද දන්නේ නෑ හිත හදාගෙන..![]()
උඹ ළිං මැඩියෙක් නේ බං බලාගෙන යනකොට ..එහෙම වෙන්න එපා ඒත් උඹ හිතනවද මය්න නැත්නම් කජු සීය හිටිය කියල එතකොට මේක වෙනස් වෙනවද .එත් මේකම තමා වෙන්නේ .වෙනස තමය් දැන් හොරා කන්නේ නැහැ .පවල් නඩත්තු නැහැ .බොරු වියදන් නැහැ එකය් වෙනස