මුන් ඩොලර් එක වැඩි වෙන එක කොහෙන් නවතීද දන්නේ නැති නිසා , පොඩ්ඩක් උපරිමට වැඩි වෙනකන් stock හංගනවා වගේ .
items ලංකාවේ තිබ්බ තොග බොරුවට stock ඉවරයි කියනවා ටික දවසකට , අලුත් stock කියල විකුනනවා pure profit .
මාස ගානකට කලින් ලංකාවට import කරපු වාරයේ & lots වල ගොඩගහල තිබ්බ වාහන විකුණා ගන්න බැරුව මිනිස්සු බය වෙලා ගන්නවා ,
පරණ මිලට කියල ඉස්සර negotiate කරන්න කලින් තිබ්බ prices වලට විකුනනවා .