බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113


    මං බැලුව බුදුහාමුදුරුවොනම් පේන්න නෑ.
    පිලිමෙට වදිනව, බෝධියට වදිනව , ඡයිත්යට වදිනව, දාතු මන්දිරයක් හදාගෙන ඒකට වදිනව දැන් කාමරේකුත් හදාගෙන වදිනව.
    ඕකෙන් කරන්නෙ දායකයන්ගෙන් ගලවන එක. අපෙ පන්සලේ දානයක් දෙනකොට හාමුදුරුවරුන්ට අමතරව ධාතු මන්දිරයටත් අටපිරිකර අනන්මනන් හාමුදුරුවන්ට දෙන ඒවම පූජ කරන්න ඕන. ඒවත් ඉතින් හාමුදුරුවොම තමයි පස්සෙ ගන්නෙ. මේක දැක්කොත් පොරත් කාමරයක් හදයි . මුං හැම එකාම බුදුහාමුදුරුවන්ව විකුනගෙන කනව.

    ඔය දේවල් කරන්න කලින් මිනිස්සුන්ට "සම්මා සතිය" කියලා දෙන්න ඕනි, අඩුම භාවනාවක් කරන්න කියලා දෙන්නෑ, හැබැයි කොන්ක්‍රීට් බිල්ඩින් ටික නම් ගහනවා අහස උසටම
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,628
    2,402
    113
    43
    Wakanda
    බෞද්ධ යො උන්ගෙ සල්ලි වලින් කරන ඒවට අහක ඉන්න උන්ට ඇයි වේදනා?

    මුන් බුද්ධ දර්ශනය විනාශ කරනව විකුනගෙන කනව
    යකෝ බුදුහාමුදුරුවොත් හිනාවෙයි මේ විකාර දැක්කොත්.

    ඔය දේවල් කරන්න කලින් මිනිස්සුන්ට "සම්මා සතිය" කියලා දෙන්න ඕනි, අඩුම භාවනාවක් කරන්න කියලා දෙන්නෑ, හැබැයි කොන්ක්‍රීට් බිල්ඩින් ටික නම් ගහනවා අහස උසටම
    මිනිස්සුන්ට නෙවෙයි බං මුන්ටත් ඕව වැඩක් නෑ. දායකයො අන්දලා ගරාගන්න විදියක් තමයි මුන්ට ඕන
    ------ Post added on May 21, 2026 at 12:29 PM