euro එක 500 ට

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මෙක වෙන්න නම් 405 උඩ මාස දෙක තුනක් ප්‍රයිස් එක තියෙන්න ඕන. අවෘරුදු 2-3 අතුලත ඕක එහෙම උනොත් 500 යන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.

    ගෝටගෙ කාලෙ ප්‍රයිස් එක මු උන එකෙ, නෙක්ස් ලෙග් එක කන්ටිනියු වෙන්න චාන්ස් එක වැඩි. මන්ත්ලි චාරට් එක පට්ටම බුලිශ් කලුවනෙ.

    වාහන ඉඩම් එහෙම ගනිල්ලා.ඔය දෙක තමයි සෙෆ් ලන්කාවෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    දවසෙන් වෙන දෙයක් නෙමෙයි, ලෝන් එහෙම ගන්න හොදයි මෙ කාලෙ. අරන් ඉන්කම් එකක් එන දෙයකට යොදවන්න. රැපියල අවප්‍රමානය වෙනවා. රජයෙ සේවකයන්ගෙ පඩි වැඩි වීම් කමින් බේබි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    landuth lesiyen wikunanna be ban dan.
    මිනිසුන්ගේ අතේ සල්ලි නැ වාහන උනත් ලොකුවට විකිනෙන්නේ නැති වෙයි
    එ අතින් බැලුවානම් ක්‍රිප්ටො හොදයි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    දවසෙන් වෙන දෙයක් නෙමෙයි, ලෝන් එහෙම ගන්න හොදයි මෙ කාලෙ. අරන් ඉන්කම් එකක් එන දෙයකට යොදවන්න. රැපියල අවප්‍රමානය වෙනවා. රජයෙ සේවකයන්ගෙ පඩි වැඩි වීම් කමින් බේබි
    Oya okotama kela wenawa march walin passe imf ivarai.aye hambune nattan
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    මෙන්න මූව පොලීසිට අල්ලලා දෙන්න.

    ඔය කිසිම දෙයක් කරන්න බෑ.

    vehicle වැඩ කරන්න ෆුවල් ඕනේ.

    ඉඩම් රීසෙල් කරන්න බයර්ස්ලා ඕනෙ.

    ජූස්ට් ටයි සල්ලි හැදෙන දෙයක්.

    ex. Selling . Plantation ටව තියනවා ලියන්න කම්මැලී.
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    Screenshot-2026-05-21-174833.png
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    මෙන්න මූව පොලීසිට අල්ලලා දෙන්න.

    ඔය කිසිම දෙයක් කරන්න බෑ.

    vehicle වැඩ කරන්න ෆුවල් ඕනේ.

    ඉඩම් රීසෙල් කරන්න බයර්ස්ලා ඕනෙ.

    ජූස්ට් ටයි සල්ලි හැදෙන දෙයක්.

    ex. Selling . Plantation ටව තියනවා ලියන්න කම්මැලී.
    කාවද පොලිසියට අල්ලලා දෙන්නෙ.අනුරවද
     
    • Haha
    Reactions: Bam