හොඳ පැත්ත ගැන ප්‍රශ්නයක් නැහැනේ බන්, දැන් උඹ කියන්නෙ මේ මම කියපුවා වැලිඩ් නැහැ කියලද
වැඩිය ඕන නැහැ උඹගෙ දුවෙක් හරි අක්කා හරි නංගි හරි පස්සෙන් එන එකෙක් ඩ්‍රෝන් කට්ටක් අරගෙන උදේ හවා ඒකිව මොනිටර් කරනවා, සිරාම හොඳ දෙයක්නේ ඒක නේද
මම කිවුවෙ රෙගියලේට් වෙන්න ඕන කියලා නැතුව තහනම් කරන්න කියලා නෙමෙයි
ඕකෙන් ඇත්තටම වැඩක් ගන්න එවුන් කොහොමත් රෙජිස්ටර් කරලානේ යූස් කරන්නෙ (farming, photography, etc etc)
ඕකෙ ප්‍රශ්නෙ තියන්නෙ නිකන් ෆන් එකට ආතල් එකට Youtube කරන්න ගන්න එවුන්ට ඔය ගාන ගෙවන එකේ අවුලනේ උන් තමයි රිදිලා අඬා වැටෙන්නෙ
අර රේඩියෝ ට්‍රාන්ස්මිට් වලින් ආතල් ගන්න එවුන් ඉන්නෙ එවුන් එක්සෑම් කරලා TRC හරි MOD හරි රෙජිස්ටර් වෙලා උන්ගෙ ආතල් එක ගන්නවානේ ඒ වගේ මේකෙ රෙගියුලේට් වෙන්න ඕන කියලා මම කියන්නෙ
ඒකම තමයි මාත් කියන්නෙ
ඕනම කෙනෙක්ට ඕකක් ගන්න පුලුවන්, missues කරන්න පුලුවන් ඕවයෙ තියන රේන්ජ් නිසා හොයාගන්න එහෙම බැහැ
දියුනු රටක උනත් ඔය තරං පොඩි එකක් ට්‍රැක් කරන්න අමාරුයි
ඒක නිසා මොන විදයෙන් හරි රෙගියුලේට් කරලා යූස් කරන අයට යූස් කරන්න දුන්නා නං හරිනේ
එක්කො import කරද්දිම රෙජිස්ටර් කරන විදියක් වගේ හදලා. එතකොට ප්‍රශ්නයක් නැහැනේ
උඹ කියන කතාව ඇත්ත
හිතන හිතන විදියට drone යැව්වොත් මිනිස්සුන්ගේ privacy එක ඉවරයි