Sri Lankan Rupee slumps as Asia’s worst-performing currency

2osama

Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    IMG-4472.jpg

    The Sri Lankan rupee has been identified as the worst-performing currency in Asia this month, according to a global business report.
    The currency has weakened against the US dollar in recent days, with warnings of further depreciation.

    Economist Prof. Wasantha Athukorala said the decline could impact the economy and increase inflation.

    MP Ravi Karunanayake claimed there is no proper mechanism to control the depreciation, while former MP Piyal Nishantha called for joint action.

    President Anura Kumara Dissanayake said the depreciation is temporary

    The Morning
     
    • Like
    Reactions: ROCCO-X

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    විදෙස් ‍රැකියා කරන ඔබත් රටට ආදරේ නම් ඩොලර් ගෙදර පොදි ගහන්න තරම් කුහක වෙන්න එපා., රජයේ බැංකුවකට දාන්න. ඩොලර් හංගන් ඉන්න ගමන් රට ගැන දේශප්‍රේම කතා කියන්න එන්න එපා.
    ආණ්ඩුව කැප වීමෙන් ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධනයක් කරද්දී, ඔයාල ෆේස්බුක් එකේ ආණ්ඩුවට උපදෙස් දෙනවට වඩා, රජයේ බැංකුවක ඩොලර් තැන්පත් කිරීමයි මේ වෙලාවේ කරන්න ඕන.
    -FB
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    විදෙස් ‍රැකියා කරන ඔබත් රටට ආදරේ නම් ඩොලර් ගෙදර පොදි ගහන්න තරම් කුහක වෙන්න එපා., රජයේ බැංකුවකට දාන්න. ඩොලර් හංගන් ඉන්න ගමන් රට ගැන දේශප්‍රේම කතා කියන්න එන්න එපා.
    ආණ්ඩුව කැප වීමෙන් ශ්‍රී ලංකාවේ දැවැන්ත සංවර්ධනයක් කරද්දී, ඔයාල ෆේස්බුක් එකේ ආණ්ඩුවට උපදෙස් දෙනවට වඩා, රජයේ බැංකුවක ඩොලර් තැන්පත් කිරීමයි මේ වෙලාවේ කරන්න ඕන.
    -FB
    ඩොලර් බැන්කුවේ දාන්න පුලුවන් හැකර් ලා තමා ශුවරු නැත්තේ😂😂
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,735
    11
    3,287
    113
    ඩොලර් බැන්කුවේ දාන්න පුලුවන් හැකර් ලා තමා ශුවරු නැත්තේ😂😂
    මෙන්න මූව පොලීයට අල්ලලා දෙන්න .
    ටොරෙන්ටෝ හන්දියේ පාලම යට ඉන්නෙ .