එයාලට පුලුවන් Indonesian Rupiah එකත් එක්ක LKR එක කොම්පෙයා කරන්න.සිරස මේ නිව්ස් කොහොම cover කරනවද දන්නේ නෑ හිත හදාගෙන..![]()
අද බෑන්ක් ට්‍රාන්ස්ෆර් කලා £300 අම්මට වියදමට 130,000+ වැටුනා. මන් ගෝටාගෙ කාලෙ උන්ඩියල් කලෙත් නෑ දැන් කරන්නෙත් නෑ. ඒ කාලේ අර සල්ලි එවන්න එපා කියපු එවුන් මොකක් කරනවද දන්නෙ නෑ?
ahahhaa hodama wade... thawa awurudu 3k mu kohoma karannada rata