This video gave me chills.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    4,727
    8,684
    113
    35
    Spain
    ඉන්ග්රීසි බෑ බන්. මොකක්ද සීන් එක තව කවුරුහරි පුකේ අරින්නවත් හදනවද?
    ඔවු බන්, චීන්නු ලෝකෙටම පුකේ අරින විදිහ පැහැදිළි කරලා තියෙනවා.
    උන් එක්ක තරඟ කරන්න බැරි ඇයි කියල මූ කියනවා. ඇත්තද දන්නේ නැහැ ඉතින්.
     
    • Love
    Reactions: Sonik Sonik

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,058
    22,464
    113
    මම ගිය සතියෙ ලයිටර් එක අතේ තියන් ඕක හිතුව බන්. What a marvelous engineering. රු.50 ට 100ට කොටුවෙ ගොඩවල් ගහල විකුනන්නෙ.
    පට්ටම විශාල production ඒවා.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,795
    3,200
    113
    Malabe
    Baageta aththa. China janagahanaya billion 1.5 vithara innava. Onema product ekak 'hit' vunoth eya goda. Export karanna mahansi venna oney na. Mass production valata rata athulema lokayak vagey. :-)