රටක් කාපු බඩ්ඩ මෙන්න

nul

Well-known member
  • Aug 7, 2017
    3,668
    4,900
    113
    ඕක නැත්නම් මේ පාරම් බාන පොන්නයොන්ට කන්න ගූවත් ඉතුරුවෙන්නෙ නෑ.මම රාජ්‍ය සේවයේ ඉන්න එකෙක් විදිහට දන්නව වැඩ කරන්න එවුන් තමා අඩු වැරදි හොය හොය ගතු කියන වැඩ බැරි පොන්නයෝ නම් ඕන තරම් ඉන්නව.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,476
    1
    5,539
    113
    මාලිමා ඩෝබිල කෙලවෙනකොට හුණ්ඩුවයි, මීහරක් රැලයි බේරල කාගෙ හරි පිටින් යවන්න හදනවා

    හුණ්ඩුවා දන්න්වා පැලවත්තේ ගං කබරයො එකෙක්ටවත් බැ කියල CBSL එක පාලනය කරන්න... ඒක හින්ද තමයි නන්දලාල්ව තියාගත්තෙ... නැත්නන් ඕකටත් කැලණියේ ගං කබරයෙක් රින්ගවනවා.....
     
    • Like
    Reactions: ITGuy25 and wawula