රටක් කාපු බඩ්ඩ මෙන්න
nul Well-known member Aug 7, 2017 3,710 4,950 113 May 21, 2026 #2 ඕක නැත්නම් මේ පාරම් බාන පොන්නයොන්ට කන්න ගූවත් ඉතුරුවෙන්නෙ නෑ.මම රාජ්‍ය සේවයේ ඉන්න එකෙක් විදිහට දන්නව වැඩ කරන්න එවුන් තමා අඩු වැරදි හොය හොය ගතු කියන වැඩ බැරි පොන්නයෝ නම් ඕන තරම් ඉන්නව. Reactions: SK29, wawula and windows_ubuntu
ඕක නැත්නම් මේ පාරම් බාන පොන්නයොන්ට කන්න ගූවත් ඉතුරුවෙන්නෙ නෑ.මම රාජ්‍ය සේවයේ ඉන්න එකෙක් විදිහට දන්නව වැඩ කරන්න එවුන් තමා අඩු වැරදි හොය හොය ගතු කියන වැඩ බැරි පොන්නයෝ නම් ඕන තරම් ඉන්නව.
C cstasy Well-known member Aug 31, 2022 2,568 1 5,802 113 May 21, 2026 #3 මාලිමා ඩෝබිල කෙලවෙනකොට හුණ්ඩුවයි, මීහරක් රැලයි බේරල කාගෙ හරි පිටින් යවන්න හදනවා හුණ්ඩුවා දන්න්වා පැලවත්තේ ගං කබරයො එකෙක්ටවත් බැ කියල CBSL එක පාලනය කරන්න... ඒක හින්ද තමයි නන්දලාල්ව තියාගත්තෙ... නැත්නන් ඕකටත් කැලණියේ ගං කබරයෙක් රින්ගවනවා..... Reactions: ITGuy25 and wawula
මාලිමා ඩෝබිල කෙලවෙනකොට හුණ්ඩුවයි, මීහරක් රැලයි බේරල කාගෙ හරි පිටින් යවන්න හදනවා හුණ්ඩුවා දන්න්වා පැලවත්තේ ගං කබරයො එකෙක්ටවත් බැ කියල CBSL එක පාලනය කරන්න... ඒක හින්ද තමයි නන්දලාල්ව තියාගත්තෙ... නැත්නන් ඕකටත් කැලණියේ ගං කබරයෙක් රින්ගවනවා.....