දෙමළ කොටි සමරන කැනඩා ඇමතිලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    Innocent civilians kiyala tiyenne habai..

    Ranil hitiyanam ohoma wenne na..

    උන් ඵහෙම Innocent civilians කියල ඒක කරන ඵකේ හේතුව උඹට තේරෙන්නේ නැද්ද..ඒ කියන්නේ හමුදාවෙන් මරලා තියෙන්නේ ත්‍රස්ථවාදියෝ නෙමෙයි...🥴
     
    • Like
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,325
    72,508
    113
    මාලඹේ
    Innocent civilians kiyala tiyenne habai..

    Ranil hitiyanam ohoma wenne na..
    Tamil Genocide Remembrance Day කියලා එකක් දැක්කේ නැතුව ඇති නෙද්
    රනිල් හොද නැති නිසා නේ අනුර උස්සාගෙන ආවේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    ප්‍රභාකරන්ගේ Genocide එක තමයි සමරන්නේ. ගොන්නුන්ට ආතල් දෙනවා.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    යුද්දයකදී දෙපාර්ශ්ව මගින් civilians ලව ඉල්ලක්ක කරේ නැති උනත් හානි වෙනවා. මේකට කියන්නේ collateral damage කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,324
    4,218
    113
    කොටි කැති ගාපු සිංහලයොංව, මුස්ලිම් උන්ව සමරන්නෙ නැද්ද?