Daraz ekata wada commision adu paltfrom ekak awoth kohomath kattiya set wenawa. Courier part eka wena wenama karanna giyoth nam aula yanawa, mokada delivery time ,tracking ehema wenas wenawa ne. promptXP wage establisted courier ekak ekka join wela karanna puluwan nam hari.මං නම් කියන්නේ Daraz එකේ ඉන්න sellersලා සෙට් එකට වෙනම website එකක් හදලා දෙන්න තියෙන්නේ. Product list කරන්න + ඕන නම් order place කරන්න විතරක්.
Seller delivery කරන්න ඕන එයාට experience තියෙන courier එකක් හරහා.. Site එකේ product list කරනවට මාසෙට පොඩි subscription එකක් ගන්නවා.
Buyersලාට, Daraz වගේම all sellersලාගේ products search කරන්න පුළුවන්
මෙහෙම කියන්නේ normally shop එකකින් direct order කළාම courier හරහා 1-3 days වලින් package එක delivery වෙන නිසා..
Sellersලා ටික ඔක්කොම එක තැනක නැති එක තමයි අවුල
@Emios
@Ldy
@Nadun26
ow. product eka real photo ekak balala ganna set ekak innawa.කම්පෙටිෂන් එක ආවෙ මචන් ෆේස්බුක්/ටික්ටොක් පේජස් වලින්. අපි ගොඩක් වෙලාවට පිළිවෙලකට සයිට් එකකට ගිහින් කාඩ් එකෙන් ගෙවල බඩු ගත්තර ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ට ට්‍රැක්. උන්ට එහෙම සයිට් එකකින් පිලිවෙලට දෙයක් කරගන්න තේරෙන් නෑ. Whatsapp message එකක් යවල COD එවන්න කියන්න තමයි උන් කැමති. ඔන්න ඔය මාකට් එක උඩට ආවා බන් අම්බානෙක. ඩරාස් උන්ගෙ පත කමිෂන් එක්ක ඩරාස් එකේ ලොකු ගනන් වලට බඩු විකුනන එක අමාරු උනා අනිත් පැත්තෙන්. අනිත් ලොකුම අවුල මුන් අන්තිම කාලෙ ඔෆර්ස් සීයක් විතර රන් කර කර සයිට් එක පට්ට කම්ප්ලෙක්ස් කරා. සයිට් එකට එන එකාට කොතනින් මොකක් ගන්නද කියල තේරෙන්නෙ නෑ. අනික අර ඔෆර්ස් ත් බොරු. මතකනෙ කිරියෙ උනුත් අහු උනා. උන්ගෙන් grocery බඩු ගන්න ගියාම නිකන් ගන්න දෙන්නෙ නෑ ඒක වැටෙනව 3 ක් ගත්තොත් free shipping කියල වෙනම මගුලකට. 3 ක් ගත්ත කියල free shipping හම්බෙන්නෙත් නෑ ඒකත් කෙබරයක්. ඔය වගේ හෙන අවුල ජාලයක් ඒක.
------ Post added on May 22, 2026 at 11:20 AM
