හමුදා කාරයො මෝඩයො කිව්වට ඇත්තටම ඒක ඇත්ත කියලා දැනගත්තෙ දැ‍‍ං එලකිරි එකේ ශෙයා කරපු ලින්ක් එකකින්.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,548
    113
    අනුරට මෙහම ඉන්න රටක් හැදුවෙ ඉතිං නරක පාලකයින් තමයි.

    මේ මී හරක්ට ඒක තේරුම් ගන්න මොලයක් නෑ.

    ගොං කිරි බිලම මෝඩ වෙලා.

    https://m.facebook.com/tharanga.randika.3/photos/උතුරු-ප්රදේශ-භාර-ආඥාපතිතුමා-ඉතා-සැහැල්ලුවෙන්-ජනාධිපති-සමඟ-ගතකිරීම-සතුටට-කරුණකි-ම/4483563875203893/
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,726
    12,995
    113
    35
    Spain
    යුද්ධේ කාලේ මූ මෙහෙම සැහැල්ලුවෙන් ඇවිදියි තමයි මොකෝ උන් කොටින්ගේ දකුණේ බඩියෝ ටික නෙ.
     
    • Like
    • Haha
    Reactions: neo7x and Bam

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,649
    1
    57,757
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොටින්ට ආයුධ දුන්නෙ කවුද කියල එළකිරියේ ත්‍රෙඩ් ඇති ඕන තරම්
    යුද්ධේ කාලේ මූ මෙහෙම සැහැල්ලුවෙන් ඇවිදියි තමයි මොකෝ උන් කොටින්ගේ දකුණේ බඩියෝ ටික නෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,726
    12,995
    113
    35
    Spain
    කොටින්ට ආයුධ දුන්නෙ කවුද කියල එළකිරියේ ත්‍රෙඩ් ඇති ඕන තරම්
    Bored Bugs Bunny GIF by MOODMAN


    මිනීමරු ජෙප්පෝ කොටින්ගෙන් ආයුධ පුහුණුව ගත්ත හැටි, කොටින්ගෙන් බිම්බෝම්බ දාන හැටි ඉගෙන ගත්ත විදිය ගැනත් අපි අහල තියෙනවා.
     
    • Like
    • Love
    Reactions: Yudewwa and neo7x

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,726
    12,995
    113
    35
    Spain
    ඔවු හමුදා වාහනයක් පුපුරවල දැම්ම, උතුරේ යුද්ධය වෙන පළාත් ඇරුනම බිම්බෝම්බයක් නිසා හමුදා නිලධාරීන් මිය ගිය එකම තැන මේක.