BYD වාහන කිසිවකට මැයි මාසයේ LC Open කලේ නෑ. පැතිරෙන කටකතා බොරු - John Keells

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    898
    1
    1,809
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    705298494_122246634098123456_6918197166763666756_n.jpg



    JKCG කියන්නෙ තනකොල කන උන් ඉන්න කම්පැනියක් නෙමෙයි. උන් මේ අවුරුද්දටම ඇතිවෙන්න බඩු Order කරල තියෙන්නෙ මැයි පලවෙනිදා SSCL change එක වෙන්නත් කලිම්මයි. මොකෝ උන්ට සල්ලි නැතුව නෙමෙයිනෙ
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya