මේකේ ඉන්න ගොඩක් වයසක උන්දැල යම්කිසි මට්ටමක සාර්තකත්වෙක ඉන්නව ඇති කියලා මන් හිතනවා. අඩුම තරමෙ ලංකාවේ සාමන්‍ය ජනතාවට සාපේක්ශව.
හැබැයි ආයෙත් පාරක් ලංකාවට තදට රිසෙෂන් එකක් ආවොත්, රුපියල් වලින් පඩි ගන්න ඔක්කොටම කෙලම වෙනවා. ඒක නිසා මොන මගුලක් හරි කරලා, (පිරමීඩ වගේ ගොන් වැඩ නෙවේ) ඩොලර් ආදායම් මාර්ගයක් හදාගන්න ඕනේ. අනික, කොම්පියුටර් රෙයා කාලෙ ඩයල් අප් එක ගහන් ඉන්ටර්නෙට් ඇවිත් එලකිරි අකවුන්ට් හදාගත්තු උබලට මේක කරන්න බැරි නැහැ.
මේ අවුරුද්දෙවත් ගේමක් ගහගත්තේ නැත්තන් කොටාගේ තීරණ මත තමා අපේ මුලු ජීවිතේම තීරණේ වෙන්නෙ. අඩුමගානේ ෆය්නෑන්ශලිවත් මල්ටිපල් සෝසස් වලින් ස්ටේබල් වෙලා හිටියොත්, අනිත් දේවල් යම් මට්ටමකට හරි මැනේජ් කරගන්න පුලුවන්. මමත් උත්සාහ කරනවා.