රුපියලකින් හරි උදව්වක් කරමු

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,865
    113
    Fantasy
    චේතනාව නම් හොඳයි.
    ඒත් දැන් ඔය සත්තු සල්ලි එකතු කරලා බේරා ගත්තා කියලා එ දවසට ලංකාවේ කන හරක් මස් ප්‍රමානය අඩු වෙනවද? මරන හරක් ප්‍රමානය අඩු වෙනවද? හරක් බිස්නස් කාරයෝ සත්තු බේරගන්ඩ විකුනන එකත් ලොකු බිස්නස් එකක් කරගෙන ඉන්නේ.

    ඒ හින්දා ඔය එකතු කරන එවට දෙන්න හිතන් ඉන්න සල්ලි තියෙනවා නම් හැමෝටම යහපතක් වන වැඩකට දෙන්ඩ.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,084
    7,244
    113
    Narcissistic Sociopath Manipulator
    mita-wadiya-hodai-v0-kda6w6bbq95e1.jpeg