ඩොලර් income එකක් හදාගනින්

virantha

Well-known member
  • Feb 28, 2007
    321
    305
    63
    owa hari yanne naha, hari giyath digata pawa thinne naha.
    kohoma hari karala honda ratakata pana ganin. eka thama ekama solution eka.

    moka awath aduma gane kunatu sulisunag awith hari kelawala daanawa, me rata goda enne naha umbalage jeewitha kale.

    wena rataka duppathma job less kudu walata abbahi una ekak unath hondata kaala beela wahanayak thiyan lankawe husband wife dennama honda job karana pawlakata wada sapata innawa.
    gov eken unta, uge lamainta okkotama nikan sallith denawa job ekak hambenakan.
    umbala kari chaterayak kanne ban aththatama baluwoth.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    මම නම් රිමෝට් වැඩ කරන්නෙ. කිසි කේස් එකක් නෑ.

    දවසකට රිමෝට් දහයක් පහලොවක් රෙපෙයාර් කරා කියන්නෙ රු. 1000ක් නතින්.
    images
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    321
    305
    63
    බොක්කේ ඇත්ත කිව්වොත් මම ලංකාවෙන් කැමැත්තෙන් නෙමෙය් අවේ, මට සල්ලි නැති නිසා ආවේ.
    ඉතින් මම ලංකාව ගොඩ යනවට හිත යටින් කැමති උනේ නැහැ, මොකද මම රට යන්න ගත්ත තීරණේ වැරදි වෙලා මටම පසු තැවිල්ලක් එන නිසා.

    රට පැනපු ගොඩක් උන් වගේ මමත් ලංකාවට කෙල වෙලා යනවට තම කැමැත්තෙන් හිටියේ.
    හැබය් ලංකාව බංකොලොත් වෙලා ගොඩ එන්න හදනකොටම දිත්ව කුණාටුව ඇවිත් කෙල වෙලාම ගිය, tourism ඉවරය්, භාණ්ඩාගාරේ සල්ලිත් ඉවරය්.
    ඊට පස්සේ trump war, තෙල් ප්‍රශ්න, dollar වැඩි වෙනවා, දැන් වාහනයක් ගන්නත් බැරි සීන් එකක් වේගෙන එන්නේ. මෙහෙම බලනකොට උඹලට දුක ඉවරයක් නැහැනේ බන්. එකකින් ගොඩ එනකොඅට තව මරාලයක් ඇවිත් කෙල වෙනවා.
    දැන් නම් සිරාවට හිතන්නේ ලංකාවට හොඳක් වෙන්න කියල. මිනිස්සු අමාර දුකක් විඳින්නේ ඔහේ.
     
    Last edited:
    • Sad
    Reactions: Elamaz

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,975
    4,656
    113
    Loading...
    ehema amuthu aluth dewal nane bn ithin kiyala denna, main de ithin international market ekata service product or content, oya categories athule oona tharam dewal thiyenawane, thamanta galapena deyak thoragena consistently kaaalayak karanna thamai thiyenne
    Thank for your advice machan!
     
    • Love
    Reactions: Elamaz

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,210
    5,867
    113
    Galaha
    ඩොලර් එකතු කරල 2029 උඹල අමාරුවේ වැටෙනව. පුලුවන් තරම් ඩොලර් මාරු කරල රුපියල් ගනිල්ලා. අනුර ගෙදර යන්නෙ ඩොලර් එක රුපියලට සම කරලා 1USD = 1LKR
     
    • Haha
    Reactions: Elamaz and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,975
    4,656
    113
    Loading...
    ඩොලර් එකතු කරල 2029 උඹල අමාරුවේ වැටෙනව. පුලුවන් තරම් ඩොලර් මාරු කරල රුපියල් ගනිල්ලා. අනුර ගෙදර යන්නෙ ඩොලර් එක රුපියලට සම කරලා 1USD = 1LKR
    images
     
    • Haha
    Reactions: Elamaz

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,634
    11,629
    113
    බොක්කේ ඇත්ත කිව්වොත් මම ලංකාවෙන් කැමැත්තෙන් නෙමෙය් අවේ, මට සල්ලි නැති නිසා ආවේ.
    ඉතින් මම ලංකාව ගොඩ යනවට හිත යටින් කැමති උනේ නැහැ, මොකද මම රට යන්න ගත්ත තීරණේ වැරදි වෙලා මටම පසු තැවිල්ලක් එන නිසා.

    රට පැනපු ගොඩක් උන් වගේ මමත් ලංකාවට කෙල වෙලා යනවට තම කැමැත්තෙන් හිටියේ.
    හැබය් ලංකාව බංකොලොත් වෙලා ගොඩ එන්න හදනකොටම දිත්ව කුණාටුව ඇවිත් කෙල වෙලාම ගිය, tourism ඉවරය්, භාණ්ඩාගාරේ සල්ලිත් ඉවරය්.
    ඊට පස්සේ trump war, තෙල් ප්‍රශ්න, dollar වැඩි වෙනවා, දැන් වාහනයක් ගන්නත් බැරි සීන් එකක් වේගෙන එන්නේ. මෙහෙම බලනකොට උඹලට දුක ඉවරයක් නැහැනේ බන්. එකකින් ගොඩ එනකොඅට තව මරාලයක් ඇවිත් කෙල වෙනවා.
    දැන් නම් සිරාවට හිතන්නේ ලංකාවට හොඳක් වෙන්න කියල. මිනිස්සු අමාර දුකක් විඳින්නේ ඔහේ.
    උඹලගේ හිතේ තියන ඇත්ත කිව්ව එක හොඳය්.. :lol:
    හැබය් උඹ කොළඹ විනාඩි 10 පාරේ බලන් හිටියොත් යන අලුත්ම LC300, Range Rover, defender තොගේ දැක්කොත් නම් ඔහේ මොනාද උඹල හම්බ කරන්නේ කියල දුක හිතෙය්.. ඕව ලංකාවේ tax එක්ක US$ 1/2 Million විතර වෙනවා. එත් ගානක් වත් නැහැ. දැන් අඩියෙන් අඩියට තියනවා...
    ලංකාවේ රජය විතරය් දුප්පත් මිනිස්සු නෙමෙය් කියල කියමනක් තියනවනේ... :lol:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,956
    72,061
    113
    මාලඹේ
    ලංකාව වගේ රටක ඉදන් ඩොලර් Income හදා ගන්න ලෙසි නැහැ
    උබලට ඩොලර් ඔනේනම් ඩොලර් තියෙන රටකට පලයල්ලා ලංකාවේ බොරුවට නාකි වෙන්නේ නැතුව
     
    • Like
    Reactions: Elamaz

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,237
    516
    113
    බොක්කේ ඇත්ත කිව්වොත් මම ලංකාවෙන් කැමැත්තෙන් නෙමෙය් අවේ, මට සල්ලි නැති නිසා ආවේ.
    ඉතින් මම ලංකාව ගොඩ යනවට හිත යටින් කැමති උනේ නැහැ, මොකද මම රට යන්න ගත්ත තීරණේ වැරදි වෙලා මටම පසු තැවිල්ලක් එන නිසා.

    රට පැනපු ගොඩක් උන් වගේ මමත් ලංකාවට කෙල වෙලා යනවට තම කැමැත්තෙන් හිටියේ.
    හැබය් ලංකාව බංකොලොත් වෙලා ගොඩ එන්න හදනකොටම දිත්ව කුණාටුව ඇවිත් කෙල වෙලාම ගිය, tourism ඉවරය්, භාණ්ඩාගාරේ සල්ලිත් ඉවරය්.
    ඊට පස්සේ trump war, තෙල් ප්‍රශ්න, dollar වැඩි වෙනවා, දැන් වාහනයක් ගන්නත් බැරි සීන් එකක් වේගෙන එන්නේ. මෙහෙම බලනකොට උඹලට දුක ඉවරයක් නැහැනේ බන්. එකකින් ගොඩ එනකොඅට තව මරාලයක් ඇවිත් කෙල වෙනවා.
    දැන් නම් සිරාවට හිතන්නේ ලංකාවට හොඳක් වෙන්න කියල. මිනිස්සු අමාර දුකක් විඳින්නේ ඔහේ.
    uba wage hamoma higana pawl walin enne na machan
     
    • Like
    Reactions: windows_ubuntu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,755
    1
    49,823
    113
    ප*යාගල
    sorry.com
    හැබය් උඹ කොළඹ විනාඩි 10 පාරේ බලන් හිටියොත් යන අලුත්ම LC300, Range Rover, defender තොගේ දැක්කොත් නම් ඔහේ මොනාද උඹල හම්බ කරන්නේ කියල දුක හිතෙය්.. ඕව ලංකාවේ tax එක්ක US$ 1/2 Million විතර වෙනවා. එත් ගානක් වත් නැහැ. දැන් අඩියෙන් අඩියට තියනවා...
    hamotama e leval ekata enna bane. Family Wealth , Connections thama ithin
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,944
    1,662
    113
    මේකේ ඉන්න ගොඩක් වයසක උන්දැල යම්කිසි මට්ටමක සාර්තකත්වෙක ඉන්නව ඇති කියලා මන් හිතනවා. අඩුම තරමෙ ලංකාවේ සාමන්‍ය ජනතාවට සාපේක්ශව.
    හැබැයි ආයෙත් පාරක් ලංකාවට තදට රිසෙෂන් එකක් ආවොත්, රුපියල් වලින් පඩි ගන්න ඔක්කොටම කෙලම වෙනවා. ඒක නිසා මොන මගුලක් හරි කරලා, (පිරමීඩ වගේ ගොන් වැඩ නෙවේ) ඩොලර් ආදායම් මාර්ගයක් හදාගන්න ඕනේ. අනික, කොම්පියුටර් රෙයා කාලෙ ඩයල් අප් එක ගහන් ඉන්ටර්නෙට් ඇවිත් එලකිරි අකවුන්ට් හදාගත්තු උබලට මේක කරන්න බැරි නැහැ.

    මේ අවුරුද්දෙවත් ගේමක් ගහගත්තේ නැත්තන් කොටාගේ තීරණ මත තමා අපේ මුලු ජීවිතේම තීරණේ වෙන්නෙ. අඩුමගානේ ෆය්නෑන්ශලිවත් මල්ටිපල් සෝසස් වලින් ස්ටේබල් වෙලා හිටියොත්, අනිත් දේවල් යම් මට්ටමකට හරි මැනේජ් කරගන්න පුලුවන්. මමත් උත්සාහ කරනවා.

    income එක වගේම ලෝකෝත්තර පැත්තත් හදාගන්න.

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මේකේ ඉන්න ගොඩක් වයසක උන්දැල යම්කිසි මට්ටමක සාර්තකත්වෙක ඉන්නව ඇති කියලා මන් හිතනවා. අඩුම තරමෙ ලංකාවේ සාමන්‍ය ජනතාවට සාපේක්ශව.
    හැබැයි ආයෙත් පාරක් ලංකාවට තදට රිසෙෂන් එකක් ආවොත්, රුපියල් වලින් පඩි ගන්න ඔක්කොටම කෙලම වෙනවා. ඒක නිසා මොන මගුලක් හරි කරලා, (පිරමීඩ වගේ ගොන් වැඩ නෙවේ) ඩොලර් ආදායම් මාර්ගයක් හදාගන්න ඕනේ. අනික, කොම්පියුටර් රෙයා කාලෙ ඩයල් අප් එක ගහන් ඉන්ටර්නෙට් ඇවිත් එලකිරි අකවුන්ට් හදාගත්තු උබලට මේක කරන්න බැරි නැහැ.

    මේ අවුරුද්දෙවත් ගේමක් ගහගත්තේ නැත්තන් කොටාගේ තීරණ මත තමා අපේ මුලු ජීවිතේම තීරණේ වෙන්නෙ. අඩුමගානේ ෆය්නෑන්ශලිවත් මල්ටිපල් සෝසස් වලින් ස්ටේබල් වෙලා හිටියොත්, අනිත් දේවල් යම් මට්ටමකට හරි මැනේජ් කරගන්න පුලුවන්. මමත් උත්සාහ කරනවා.
    ඒකාලෙ බිට්කොයින් නිකන් දුන්න බන් අපි ඒව ගනන් ගත්තෙ නෑ 😭
    😭😭
     
    • Like
    Reactions: Bad Cop

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,433
    1
    10,680
    113
    උඹලගේ හිතේ තියන ඇත්ත කිව්ව එක හොඳය්.. :lol:
    හැබය් උඹ කොළඹ විනාඩි 10 පාරේ බලන් හිටියොත් යන අලුත්ම LC300, Range Rover, defender තොගේ දැක්කොත් නම් ඔහේ මොනාද උඹල හම්බ කරන්නේ කියල දුක හිතෙය්.. ඕව ලංකාවේ tax එක්ක US$ 1/2 Million විතර වෙනවා. එත් ගානක් වත් නැහැ. දැන් අඩියෙන් අඩියට තියනවා...
    ලංකාවේ රජය විතරය් දුප්පත් මිනිස්සු නෙමෙය් කියල කියමනක් තියනවනේ... :lol:
    salli thiyena sulu pramanekta thiyenawa bn uthuranna salli. 90% kma patta kattak kanne salli hoyanda
     
    • Like
    Reactions: windows_ubuntu

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,415
    1,350
    113
    Like one political figure, if we can get a donation of US dollars from the father, we would be sitting pretty. The bloke seems not to have spent the dollars from the dollar salary, but given it to the progeny. Quite a strange scenario....
    1779552572383.png