භික්ෂූන් වහන්සේලාගේ බහුබූත නීති 😁 😂

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,381
    2,058
    113
    43
    Wakanda
    ඉස්සර නාකි වගේ මොනව උනත් සිවුරට වදිනව කියල බල්ලො වගේ ඉන්නෙ නෑ දැන් උන්. මෙහෙම ගියොත් ඉස්සරහට සිවුර පෙන්නල හම්බ කරගන්න බෑ කියල මුන්ට තේරෙනව. ඒ හින්ද බලෙන් හරි පන්සල් පුරවන්න හදන්නෙ

    දන්සලක් දැක්කමත් හිතෙනව ඇති අනේ මේක අපිට දුන්නනම් කියල.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,335
    5,846
    113
    බුද්ද දර්මය ලස්සනට පිලිපදින ස්වාමින් වහන්සේලා ඉන්නවා.. අපි ඒ අයට ආරිය මහා සංඝරත්නය කියල වඳිනවා.. චීවරය දාගත්ත පමනින් බුද්ද පුත්‍රයෙක් වෙන් නෑ.. එහෙම අයගෙන් අපිට වැඩක් නෑ.. ඒයාලා සිවුරක් දාගත් පුද්ගලයන් පමනි.. එවන් අයට ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙනවා.. අනිත් ආගම් එක්ක සසදන්න ඕනේ නම් ඒකත්...
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,381
    2,058
    113
    43
    Wakanda
    බුද්ද දර්මය ලස්සනට පිලිපදින ස්වාමින් වහන්සේලා ඉන්නවා.. අපි ඒ අයට ආරිය මහා සංඝරත්නය කියල වඳිනවා.. චීවරය දාගත්ත පමනින් බුද්ද පුත්‍රයෙක් වෙන් නෑ.. එහෙම අයගෙන් අපිට වැඩක් නෑ.. ඒයාලා සිවුරක් දාගත් පුද්ගලයන් පමනි.. එවන් අයට ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙනවා.. අනිත් ආගම් එක්ක සසදන්න ඕනේ නම් ඒකත්...
    මාර්ගපල ලාභී ස්වාමින්වහන්සේ නමක් හොයාගන්න ඉන්නවද. බනක් අහන්න ආසයි.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,335
    5,846
    113
    මාර්ගපල ලාභී ස්වාමින්වහන්සේ නමක් හොයාගන්න ඉන්නවද. බනක් අහන්න ආසයි.
    දර්මය එලෙසින් පිලි පදින ස්වාමින් වහන්සේල ඉන්නව මාර්ගපල ලාභී ද කියල දැන ගන්න වෙන්නේ අහලම තමා.. හැබැයි මේවගේ අකාලික දර්මයක් උබට උනත් බලල කියනන් පුලුවන් ඇත්තද බොරුද කියල.. .එහෙම නැතුව මේ ත්‍රෙඩ් දාන අරමුන මොකද්ද උබේ?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,381
    2,058
    113
    43
    Wakanda
    දර්මය එලෙසින් පිලි පදින ස්වාමින් වහන්සේල ඉන්නව මාර්ගපල ලාභී ද කියල දැන ගන්න වෙන්නේ අහලම තමා.. හැබැයි මේවගේ අකාලික දර්මයක් උබට උනත් බලල කියනන් පුලුවන් ඇත්තද බොරුද කියල.. .එහෙම නැතුව මේ ත්‍රෙඩ් දාන අරමුන මොකද්ද උබේ?
    සිවුර පෙන්නගෙන හම්බකරගන්න උන්ගෙන් ශාසනය බේරගන්න
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,335
    5,846
    113
    සිවුර පෙන්නගෙන හම්බකරගන්න උන්ගෙන් ශාසනය බේරගන්න
    නෑ උබේ ත්‍රෙඩ් වල තියෙන්නේ වෙන දෙයක්.. සාසනය ගැන මිනිස්සුන්ගේ හිතේ වයිරය ඇති කරන දේවල් .. බුද්ද දර්මය ගැන එකම එකක් දාල පෙන්නපන් එතකොට පිලිගන්නම්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,772
    1
    56,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දහම් පාසල් යන්නෙ නැති උන්ගෙ නම් එකතු කරන්න මුන්ට මදන විසේ වැඩිවෙලාද

    spit GIF
     
    • Like
    Reactions: Peace for All

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,345
    1
    5,215
    113
    ඊලගට තලේබාන් වගේ නීති කඩ කරන අයට වෙඩි තියනවා....
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,381
    2,058
    113
    43
    Wakanda
    නෑ උබේ ත්‍රෙඩ් වල තියෙන්නේ වෙන දෙයක්.. සාසනය ගැන මිනිස්සුන්ගේ හිතේ වයිරය ඇති කරන දේවල් .. බුද්ද දර්මය ගැන එකම එකක් දාල පෙන්නපන් එතකොට පිලිගන්නම්..
    ශාසනය ගැන නෙවෙයි මෝඩයො
    සිවුර ඇදන් පිස්සු කෙලින උන්ගැන දාල තියෙන්නෙ.
    මම ධර්මයට බැනපු තැනක් පෙන්නපන්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,335
    5,846
    113
    එකෙයි දහම් පාසල් යන එකෙයි තියෙන සම්බන්ධය මොකද්ද
    ඕක ගැන කවියක් තිබ්බා මතක නෑ මට.. නිකන් ලාවට කියන්නද හෙලයා උනත්.. වරදිනම් පරයා වගේ මොකක් හරි එහෙම සීන් එකක්.. දඩුවම් කර්නු වගේ පේස් එකකුත් තිබ්බා..

    ශාසනය ගැන නෙවෙයි මෝඩයො
    සිවුර ඇදන් පිස්සු කෙලින උන්ගැන දාල තියෙන්නෙ.
    මම ධර්මයට බැනපු තැනක් පෙන්නපන්
    ඉතින් උබේ ත්‍රෙඩ් ඔක්කොම ඕව නේ.. දර්මය ගැනත් දාපන්කෝ..
    ------ Post added on May 23, 2026 at 7:47 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,908
    10,762
    113
    බුද්ද දර්මය ලස්සනට පිලිපදින ස්වාමින් වහන්සේලා ඉන්නවා.. අපි ඒ අයට ආරිය මහා සංඝරත්නය කියල වඳිනවා.
    මෝදි, අනුර එහෙම තමයි අටමස්තානෙ ගැන හිතන් හිටියෙ, මාටු වෙනකම් ඔක්කොම ස්වාමින්වහන්සෙලා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,335
    5,846
    113
    එකෙයි දහම් පාසල් යන එකෙයි තියෙන සම්බන්ධය මොකද්ද
    බමුණා වුවත් දුදනෙකු නම් බිම හොවනු සැඩොලා වුවත් සුදනෙකු නම් පුටුව දෙනු හෙළයා වුවත් ජඩයෙකු නම් පහර දෙනු දෙමළා වුවත් විරුවෙකු නම් ගරු කරනු

    මෝදි, අනුර එහෙම තමයි අටමස්තානෙ ගැන හිතන් හිටියෙ, මාටු වෙනකම් ඔක්කොම ස්වාමින්වහන්සෙලා
    මහණෙනි, මම චේතනාව (සිතේ ඇති වන අදහස/අභිප්‍රාය) කර්මය යැයි කියමි."

    යම් ක්‍රියාවක් හොඳ ද නරක ද කියලා තීරණය වෙන්නේ ඒ ක්‍රියාව කරන වෙලාවේ අපේ හිතේ තිබුණු බලාපොරොත්තුව හෝ චේතනාව මත පදනම්වයි කියන එකයි බුදුදහමට අනුව මෙයින් අදහස් වෙන්නේ.
    ------ Post added on May 23, 2026 at 7:51 PM

    මෝදි, අනුර එහෙම තමයි අටමස්තානෙ ගැන හිතන් හිටියෙ, මාටු වෙනකම් ඔක්කොම ස්වාමින්වහන්සෙලා
    ඒක තිරනය වෙන්නේ තම්න්ගේ හිත මත මිසක් වෙන කෙනෙක් ගේ සිල් රකීම මත නොවේ..
    ------ Post added on May 23, 2026 at 7:51 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,908
    10,762
    113
    මුන්ව හොඳ කරන්න පුලුවන් ක්‍රමයක් තමයි, ඔක්කොම පඬුරු රජයට යන්න ඔනෙ, එ සල්ලි බුද්දාගම නන්වන්න දායක කරගන්න ඔනෙ, උන්ට රජයෙන් සෙවාවන් නොමිලෙ සපයන්න ඔනෙ බෙහෙත් හේට්, බණ කියන්න යන්න දායක සබාව වාහන පහාසුකම් දෙන්න ඔනෙ, ටෙලිෆොන් වතුර කරන්ට් රජයෙන් බලාගන්න ඔනෙ, බිස්නස් තහන්ම්, දෙශපාලනෙ තහනම්
     
    • Like
    Reactions: Bekam