ඩොලර් අ‍ාතල් එක ඉවරයි නේද

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,624
    1
    15,320
    113
    ලපයට චූ ගිහින් රනිල් හම්බුණා විතරයි ප්‍රශ්නෙ settled. අන්න එහෙම ගාණට ඉන්ඩ ඕන. 😌 අ‍ායෙ නටන්ඩ ගියොත් අ‍ායෙ හොම්බෙන් යන්ඩ තමා වෙනවා. 🤣
     
    • Haha
    Reactions: Candid-B

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,490
    6,175
    113
    විදේශ සංචිත වැය කරල කෘතිමව එක පාලනය කරල නෙමෙයිනම් ඩොලර් එක බැස්සුවෙ හොදයි
    නැත්නම් ටික දවසකින් සංචිත ඉවරයි ආපහු ඩොලර් එක නගිනවා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,624
    1
    15,320
    113
    විදේශ සංචිත වැය කරල කෘතිමව එක පාලනය කරල නෙමෙයිනම් ඩොලර් එක බැස්සුවෙ හොදයි
    නැත්නම් ටික දවසකින් සංචිත ඉවරයි ආපහු ඩොලර් එක නගිනවා
    Soft peg නෙ. සංචිත ඩොලර් නම් වියදම් කරන්න වුණා එ‍හෙම නැතිව එකපාර නවත්තන්න බෑ. හැබැයි credible කියල හිතන්න පුළුවන්. 338 වගේ තමයි අ‍ැ‍ත්ත balance point එකත් තියෙන්නෙ.

    එ‍් කියන්න උඩ ගිය එක බස්සන්න ඩොලර් වියදම් කරන්න වුණාට, බැස්සට පස්සෙ එතන තියාගෙන ඉන්න ලොකු ඩොලර් ගාණක් යන් නෑ. එතකොට ඉතින් ලොකු අවුලක් නෑ.

    අවුල තියෙන්නෙ balance point එකට වඩා ගොඩක් යටින් අල්ලගෙන ඉන්න ගියා නම් තමයි. අන්න එතකොට ඩොලර් වේගෙන් ඉවර වෙනවා. ගෝටා නෑවෙ ඕකනෙ, මතක අ‍ැතිනෙ. 240 වගේ තියෙද්දි අවුරුද්දකට වඩා බලෙන්ම 200 තියාගෙන ඉන්න හැදුවා. එ‍්කෙන් නෑවෙ හොඳම නෑමක්.

    https://elakiri.com/threads/ඉන්නෙ-මොකාද-කියන-එක-අදාළ-නෑ-ඩොලර්-එක-නැගල-විකාරයක්-නොවී-credible-විදිහට-soft-peg-එකක්-අ‍ාරක්ෂා-කරගන්න-පුළුවන්-වුණොත්-අපි-අ‍ැත්තටම-සතුටු-වෙන්න-ඕන.2252657/
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,791
    113
    Mother Earth
    Soft peg නෙ. සංචිත ඩොලර් නම් වියදම් කරන්න වුණා එ‍හෙම නැතිව එකපාර නවත්තන්න බෑ. හැබැයි credible කියල හිතන්න පුළුවන්. එ‍් කියන්න උඩ ගිය එක බස්සන්න ඩොලර් වියදම් කරන්න වුණාට, බැස්සට පස්සෙ එතන තියාගෙන ඉන්න ලොකු ඩොලර් ගාණක් යන් නෑ. එතකොට ඉතින් ලොකු අවුලක් නෑ.
    මට පින්කි නංගිගේ නම්බර් එක දියන්කෝ. 🤷🏻‍♂️
     

    Similar threads