ඔපරේෂන් Help

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    Left side functional endoscopic sinus surgery එක ගැන දන්නේ කවුද? මේ ඔපරේෂන් ඒක කරන leading doctors ල කවුද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,184
    2,056
    113
    Tokyo, Japan
    NHSL colombo hodaida me 2adeta
    මේක බරපතල surgery එකක් නෙමෙයි. බය වෙන්න දෙයක් නැ. ලංකාවේ රජයේ රෝහල් වලනම් දවස් දෙකක් තියාගෙන ඉන්නවා surgery එකෙන් පස්සේ.

    ඕන ලොකු private රෝහල්වලිනුත් (Asiri, Durdans, Nawaloka, Lanka) මේක කරගන්න පුළුවන්.
     
    • Love
    Reactions: gcloud

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    මේක බරපතල surgery එකක් නෙමෙයි. බය වෙන්න දෙයක් නැ. ලංකාවේ රජයේ රෝහල් වලනම් දවස් දෙකක් තියාගෙන ඉන්නවා surgery එකෙන් පස්සේ.

    ඕන ලොකු private රෝහල්වලිනුත් (Asiri, Durdans, Nawaloka, Lanka) මේක කරගන්න පුළුවන්.
    Private karanawa nm hoda mokakkda bro? I mean latest technology and quality staff.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    ගෝල්ඩන් කී එකේ කරනවා බං. ඩොක්ට සෝභිත.