පෙට්‍රල් දමා බිරිඳ ගිනි තැබූ නරුම සැමියා..ඇය වේදනාවෙන් කෑගසද්දී පලාගිය හැටි CCTV කැමරාවේ 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,933
    7,921
    113

    මුල්ලේරියාව නගරයේ කුළුබඩු අලෙවි සැලක සේවය කරන කාන්තවකට සිය සැමියා විසින් ප්‍රෙට්‍රල් දමා ගිනි තබන අයුරු එහි තිබු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

    ගින්න හේතුවෙන් හිස සහ පපු පෙදෙස දැඩි ලෙස පිළිස්සිමට ලක්වු එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වෘත්තියෙන් ත්‍රී රෝද රථ රියදුරෙකුවන අදාළ සැකකරු මුල්ලෙරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,952
    10,499
    113
    නරුම සැමියා කියලා කිවුවට මචන් ඕවගේ තවත් පැති තියෙනවා බන් ,

    සමහර වෙලාවට මිනිහා ෆුල් ලවු එකේ ඉන්නකොට ගෑනි වෙන මිනිහෙක් එක්ක කොටු පනිනවා මාට්ටු උනාම කසාද මිනිහට දරාගන්න බැරි වෙලා ෂණික කෝපය මත සිද්ධ වෙන දේවල් වගේ.

    මගේ යාලුවෙක්ට උනා , ගෑනි දුප්පත් ඒකි කැම්පස් ඉන්න කාලේ ඉඳන් වියදම් කලේ අපේ යාලුවා , දැන් බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා , අඩුම ගානේ අපි සෙට් එක තයිලන්ඩ් ගියපු වෙලාවල බඩුවක් ගහන්න අපි ගියාට මූ ගියේ නෑ වයිෆ් පවු කියලා , ඌ පවුලට කිසිම අඩුවක් කරේ නෑ ,

    ඒත් ගෑනි වෙන එකෙක් එක්ක සෙට් උනා , ගෑනි කියනවා දැන් ගෑනිට මූව ෆීල් වෙන්නේ නැතිලු

    මූ ඒකිව මරන්න ගියාම , බොහොම අමාරුවෙන් අපි බේරාගත්තේ , දැන් ඩිවෝස්

    පවු පොඩි උන් දෙන්නා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,876
    165,659
    113
    එකමත් එක රටක

    එහෙමයි කියලා මරන්න බෑ නේ .
     
    • Like
    Reactions: Candid-B

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,165
    20,453
    113
    Panadura
    ලෝකෙට පේන්න සෝබනේ සහා කිරියි පැණියි වගේ ඉන්න උන් තමා
    ගෙවල් වල ප්‍රශ්න වැඩිම උන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,953
    34,368
    113
    මේ වගේ රිනාත්මක නිව්ස් ප්‍රචාරය කරන රටකට හරියයිද ඉතිං
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,681
    1,781
    113
    Galle
    වෙන මිනිහෙක්ට ගිනි දුන්නා එකේ කරුමෙ ඒ ගෑනි ගෙව්ව.... මිනිහා කැමති නැත්තම් කක් වෙන්නේ මොකටද.... වෙසකම ලොකුයිනේ ඔක්කෝටම වැඩිය
     
    • Like
    Reactions: hi.dushan