කොළඹට විශාල අඩුවක් අලුත් නගරාදිපතිනිය විසින් සම්පූර්න කරයි - මේ අපි පැතූ වෙනස නෙවෙයිද? 😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,357
    72,213
    113
    හුත්තො කන්න බොන්න නැති පොන්න ජෙප්පන්ට කියුබාව කොහෙද තියෙන්නෙ කියලාවත් හොයාගන්න බැරුව ඇති 🤭 🤭


     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,545
    10,373
    113
    35
    Spain
    ඉතින් පේනවා නේ. ඔකුන්ගේ මතවාදය තාම වෙනස් වෙලා නැහැ. වෙනස් වගේ මිනිස්සුන්ට අඟවල ඡන්ද කඩා ගත්ත. තව ටික කාලෙකින් ඡන්දේ කිට්ටු වෙලා හොඳ හොඳ ආතල් තියෙයි.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,214
    2,769
    113
    Cuba GIF by GIPHY News

    Fidel Castro Cuba GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,643
    1
    15,276
    113
    පැලවත්තේ එකවුන්ට් එකේ සල්ලි වලින්?
    උබගේ හාමුගේ ත්‍රෙඩ් වලට සලකනවා හොදමට මදි!
    තව හොදට වීඩියො කෑලි ටිකක් අරන් පොස්ට් කරන්න ඔනෙ හතර වටෙ... :rofl: :rofl: :rofl:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,545
    10,373
    113
    35
    Spain
    උබගේ හාමුගේ ත්‍රෙඩ් වලට සලකනවා හොදමට මදි!
    තව හොදට වීඩියො කෑලි ටිකක් අරන් පොස්ට් කරන්න ඔනෙ හතර වටෙ... :rofl: :rofl: :rofl:
    කවුද බන් හොසේ මාටි කියන්නේ? ඌ මොකක්ද ලංකාවට කරේ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,441
    1
    5,439
    113
    මේ මනුස්සය Post-Traumatic Stress Disorder (PTSD) රෝගයෙන් තදින්ම පීඩා විදින කෙනෙක්

    හැමෝම මිනිහව ෆෝම් කරල voice cut ගන්නව මිසක් ප්‍රතිකරයකට යොමුකරන්නෙ නැ.

    මැරෙනකන් ඔය විදියට විදවන්න වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,764
    98,828
    113
    හොසේ මාටි (José Marti - 1853-1895) යනු කියුබාව ස්පාඤ්ඤ පාලනයෙන් නිදහස් කරගැනීම සඳහා සටන් වැදුණු, කියුබාවේ ජාතික වීරයා, විශිෂ්ට කවියෙකු සහ දේශපාලන චින්තකයෙකි. ඔහු ලතින් ඇමරිකානු සාහිත්‍යයේ නව ප්‍රබෝධයක් ඇති කළ අයෙකු වන අතර, අධිරාජ්‍ය විරෝධී අදහස් නිසා කියුබානු ජනතාවගේ පරමාදර්ශී චරිතයක් ලෙස සැලකේ.


    Spongebob Praise GIF by Respective
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,643
    1
    15,276
    113
    උබගේ හාමුගේ ත්‍රෙඩ් වලට සලකනවා හොදමට මදි!
    තව හොදට වීඩියො කෑලි ටිකක් අරන් පොස්ට් කරන්න ඔනෙ හතර වටෙ... :rofl: :rofl: :rofl:
    අහ් ස්වාමීන් වහන්සේ 😅😅😅
     
    • Haha
    Reactions: Inigo Montoya