පියුමි ලක්ෂ 2250ක් තාඹුගල ලක්ෂ 1940ක් Tax ගෙවා නැතැයි නඩු

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,034
    27,424
    113
    ඔයා ඔය අපහස කරන්නේ දේශපාලන අධිකාරියට නෙමෙයි ගරු අධීකරණයට . ගරු අධීකරණයේ තීරණ වලට ඔයා අභියෝග කරනවද?
    තමන් තමන්ටම ගරු කියාගත්තට වැඩක් නෑ නේ. ගරු කරන්න පුළුවන් විදියට ඕන වැඩ කරන්න. මෝකෙක් හරි හෙලුවෙන් යනගමන් හෙලුවෙන් යන එකාට හූ කියන උන්ට කෑගහලා හිරේ දාලා වැඩක් නෑ. හෙලුවෙන් යන එකා රෙද්දක් ඇඳගන්න ඕන මුලින්ම. 😹 😹 😹 🤌 🤌 🤌. වියලි කලාපේ ලමයි දූශනය වෙන නිසා, සාක්සි ඕන තරම් තියෙද්දිත් ගනයෙක් ලමයෙක් දූශනය කරපු එක සාමන්‍ය දෙයක් කිව්ව උන්ටද ගරු කියන්නේ, ඊයා ක්‍රෑහ් තුඃ. වමනේ පොඩ්ඩක් යන්නත් ආවා වගේ :sick::sick::sick:

    View attachment 260318

    රජයට රුපියල් ලක්ෂ 2250කට අධික බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී සිටින ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

    දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිහාර මහාරච්චි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
    මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට පවසා සිටියේ, වගඋත්තරකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් මේ වන විට පතා ඇති නමුත් එම උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. 2022 සහ 2023 වර්ෂයන් සඳහා රුපියල් මිලියන 419ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ. 'ලෝලියා ස්කින් කෙයා' පුද්ගලික සමාගමේ හිමිකාරිනිය ලෙස කටයුතු කරන පියුමි හංසමාලි රුපියල් මිලියන 225ක බදු මුදලක් සහ විරංජිත් තාඹුගල මහතා රුපියල් මිලියන 194ක බදු මුදලක් වශයෙන් රජයට ගෙවිය යුතු හිඟ බදු, දඩ සහ පොලී මුදල් අය කර ගැනීම සඳහා මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

    මෙම වගඋත්තරකරුවන් දෙදෙනා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 186, 189 සහ 190 වගන්ති ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් සිදු කිරීම,නිසි පරිදි බදු ලිපිගොනු පවත්වාගෙන නොයෑම සහ බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනාවලට වරදකරුවන් බව දේශීය ආදායම් කොමසාරිස්වරයා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ. මේ අතර, පියුමි හංසමාලි විසින් මෙම පැමිණිලිවලට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණද, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් නිකුත් වී නොමැති බව ද නීතිඥවරයා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස නියෝග කරමින් නඩුව ලබන අප්‍රේල් මස 29 වැනිදාට කල් තැබීය.


    https://www.gossiplankanews.com/202...ees-of-thambugala-tax-have-not-been-paid.html

    Mekita kohenda ban mechchara salli

    ?????????????????????????????????



    images
    images

    මේ රටේ පොල් ගෙඩියක් කඩලා, කිරිපිටි පැකට් එකක්, බිස්කට් පැකට් එකක් වගේ හොරකම් කරලා අහුවෙන්න එපා තියෙන හැම පනතම කියවලා ලාච්චුවේ දානවා. කෝටි සිය දාස් ගනන්, ඩොලර් මිලියන් ගනන් හොරාකන උන්ට කිසිම නීතියක් නෑ. උන්ට තියෙන්නේ හුත්තරීතර තාක්සනික දෝස විතරයි. උඹලත් හොරාකනවා නම් ලොකු ගනන් වලින් හොරාකාපල්ලා. එතකොට නීතියෙන් අවුලක් නෑ. බැරිම නම් සිවුරක් හරි පෙරවා ගනිල්ලා, හැබැයි පවතින රජයට අමු හෙලුවෙන් කඩේ යන්නත් වෙනවා හොඳට මතක තබාගත යුතුයි.🤌🤌🤌🤌🤌
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,204
    49,552
    113
    සේදවත්ත
    තමන් තමන්ටම ගරු කියාගත්තට වැඩක් නෑ නේ. ගරු කරන්න පුළුවන් විදියට ඕන වැඩ කරන්න. මෝකෙක් හරි හෙලුවෙන් යනගමන් හෙලුවෙන් යන එකාට හූ කියන උන්ට කෑගහලා හිරේ දාලා වැඩක් නෑ. හෙලුවෙන් යන එකා රෙද්දක් ඇඳගන්න ඕන මුලින්ම. 😹 😹 😹 🤌 🤌 🤌. වියලි කලාපේ ලමයි දූශනය වෙන නිසා, සාක්සි ඕන තරම් තියෙද්දිත් ගනයෙක් ලමයෙක් දූශනය කරපු එක සාමන්‍ය දෙයක් කිව්ව උන්ටද ගරු කියන්නේ, ඊයා ක්‍රෑහ් තුඃ. වමනේ පොඩ්ඩක් යන්නත් ආවා වගේ :sick::sick::sick:




    හෙලුවෙන් යන එකා රෙද්දක් ඇදගන්නේ ඇයි එක අපි හදාගත්ත සම්මතයක් නේ හෙලුව නොහොත් හම තමා අපේ ඇදුම. එලියේ උන් කෑගහන්නේ ඇදුමක් දාගනින් කියලා .
    හාමුදුරුනමක් උනාට ජීව විද්යාත්මක දේවල් වෙනස් කරන්න බෑනේ. ඒ නිසා වියලි කලාපේ ඕවා සාසාමාන්‍ය දේවල් ඒ නිසා ගනන් ගත යුතු දෙයක් නෙමෙයි, ඔය දේ ඔප්පු උනොත් රටක් හැටියට අපිට වෙන කුනු නාමය වැඩී හැමදේම එලියෙන් දකින සම්මතය නිසා. ඒ නිසා මේක ගොඩින් බේරලා දාන්න ඕනේ . එමයි බැලන්ස් කරන්න ඕනේ දේවල්
     
    • Haha
    Reactions: wpril5 and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,424
    113
    ගනයෙක් හැමනුනොත් වේසකමේ ගියොත් ඌ තවදුරටත් ගනයෙක් වෙන්නේ නෑ කියලා උන්ට විනය නීති තියෙනවා නේද කලුවනි. දන්න කෙනෙක් මේක වැරදි නම් නිවැරදි කරෆාන්.:unsure::unsure::unsure:
     

    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    ගනයෙක් හැමනුනොත් වේසකමේ ගියොත් ඌ තවදුරටත් ගනයෙක් වෙන්නේ නෑ කියලා උන්ට විනය නීති තියෙනවා නේද කලුවනි. දන්න කෙනෙක් මේක වැරදි නම් නිවැරදි කරෆාන්.:unsure::unsure::unsure:

    1779638056233.png
     
    • Like
    Reactions: Cypress