ඉස්සර අර ඉරිදා හවස රුපවාහිනියෙ/ITN ගියා ප්‍රොග්‍රම් 1ක් මොකක් හරි biscuit brand එකකින් sponsor කරපු. Popular artist ඉන්නවා, චැට් කර කර සින්දු එහෙම කියනවා. මොකද්ද බ්න් ඒ ප්‍රොග්‍රම් එක? Childhood memory 1ක් විදියට ඔලුවෙ තියෙනවා තවම.
Derana TEa party නේද? මට මතක විදියට නෙහාරත් ප්‍රෝගෑම් එක කලයක් කරා. ඊට පස්සේ විනූ ප්‍රෝගෑම් එක කරන්න පටන් ගත්තා
Naha mchn, eka studio ne. Man kiyana eka open varendah ekaka thinbe, amuthu vibe 1k thibbe. Mokakhari biscuit brand 1kin vage mathaakai. Ara all in 1 thiyena biscuits roum tin eke thyenne, ewage peoduct 1k thamai sponsoringchat n music
එකෙක් ඉන්නවා, උ එකෙ double meaning කුනුහරුප අහන්නෙ. උගෙ ප්‍රොග්‍රැම් එක් නම් නෙමෙ uba kiyanne හැබැයි උව මතක් වුන. බිස්නස් කරන එකෙක්. මහින්දගෙ කුක්කෙක්, උගෙ ගෙදර ස්විමින් පූල් එකක් වැලි දාල වැහුව මහින්දය එන්න කලින් අපලයි කියලා. Nama mathaka naArtist ge gedaraknnam newei vage. e program eka yanne e gedaraka open saale, everyday same location like a studio
එකෙක් ඉන්නවා, උ එකෙ double meaning කුනුහරුප අහන්නෙ. උගෙ ප්‍රොග්‍රැම් එක් නම් නෙමෙ uba kiyanne හැබැයි උව මතක් වුන. බිස්නස් කරන එකෙක්. මහින්දගෙ කුක්කෙක්, උගෙ ගෙදර ස්විමින් පූල් එකක් වැලි දාල වැහුව මහින්දය එන්න කලින් අපලයි කියලා. Nama mathaka na![]()
ASP cer. 2029 නියත ජනපතිඑකෙක් ඉන්නවා, උ එකෙ double meaning කුනුහරුප අහන්නෙ. උගෙ ප්‍රොග්‍රැම් එක් නම් නෙමෙ uba kiyanne හැබැයි උව මතක් වුන. බිස්නස් කරන එකෙක්. මහින්දගෙ කුක්කෙක්, උගෙ ගෙදර ස්විමින් පූල් එකක් වැලි දාල වැහුව මහින්දය එන්න කලින් අපලයි කියලා. Nama mathaka na![]()
Tnl paduru patiya th neweiTNL පැදුරු පාටිය..
ASP - කොහොමද පපුව ලොකු උනේ ඔච්චරටම![]()
Ehema meter na bnPriyantha seneviratne hitapu ekakda,paradise prahelikawada netthan