⭕⭕⭕⭕ White House gun shooting

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,965
    49,281
    113
    සේදවත්ත
    muma wedi thiyagena ragapanawa bn... lapa kota wagemai... dan minissjnta ganak na
    ලප කොටත් ජන්දෙට මාස 8 වගේ තියලා වෙඩි තබාගැනීමක් කරයි, වෙඩි තිබ්බ එකා මරල දායි. අනුකම්පා ජන්ද වලින් දිනනවා ඉලග පාර .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,482
    23,035
    113
    Pissu bn untath nikan marenna enawa. Successfully mona hari karaganna puluwannan kamak na marunat.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,643
    1,700
    113
    Galle
    මං ජීවිතේට ජන්දෙකදි වත් රතිඤ්ඤා දැම්මේ නෑ...හැබැයි ඕක මැරුණොත් දානවා මුළු පඩියෙන්ම රතිඤ්ඤා...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,083
    113
    35
    Spain
    ලප කොටත් ජන්දෙට මාස 8 වගේ තියලා වෙඩි තබාගැනීමක් කරයි, වෙඩි තිබ්බ එකා මරල දායි. අනුකම්පා ජන්ද වලින් දිනනවා ඉලග පාර .
    ඔවු බන් ලොකු චාන්ස් එකක් තියෙනවා ඔහොම නාඩගමක් කරන්න
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඉරාන් වලට සහනයක් දෙන්න යද්දිම ට්‍රම්ප් ගෙ කන ගාව වෙඩි පත්තුවෙනවා..