😳මහා සාගරය වාසය කරගේ අසුරයෝ ඉන්නවා කියලා බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා😳

tarson

Well-known member
  • Feb 25, 2009
    8,298
    5,381
    113
    මං කියවලා තියෙන විදියට අපි ආභයවකාෂය ගැන දන්නවා මුහුද ගැන දන්න දේවල් වලට වඩා

    එහෙම කියන්නෙ මේ පත සයිස් හදුනා නොගත් ජීවීන් ඉන්නව කියන එක නෙමෙයි.

    පොලව වගේම මුහුදෙත් පොඩි පොඩි ජීවීන් ඉන්නව, සමහර උන් ඉතාම අදික පීඩන තත්ව යටතේ විතරයි ජීවත් වෙන්නෙ.

    රිසර්චර්ස් ල ඉතින් ඔච්චර යටට ගිහින් පොඩි පොඩි ජීවීන් ලිස්ට් කරන්න හේතුවක් නෑනෙ.
    කව්ද ඕවට සල්ලි දෙන්නෙ? කවෘවත් තමන්ගෙ සල්ලි වියදම් කරන් රිසර්ච් කරන්න ආස නෑ.

    පත සයිස් මිනිස්සු හෝ බුද්දිමත් ජීවීන් නම් මුහුදෙ නෑ.

    පොලවෙත් ඔය එක එක අලුතෙන් හොයාගන්න කෘමි විශේශ හම්බෙන්නෙ, ඒ වගේ තමයි මූදත්. වෙනසක් නෑ.

    මිනිස්සු මූදෙ හැමතැනටම වගේ ගිහිල්ල තියෙනව (රොබෝවෙක් හරි යවල තියෙනව යන්න බැරි තරම් ගැබුරට), ඒත් පර්යේශකයො අලුත් පොඩි සත්තු ගැන අද්‍යනය කරන්න තරම් කාලයක් ගැබුරෙ ඉදල නෑ. එච්චරයි.