උන් ආව උඹව හලලාමුන් 2012 එනවා කීවා.ආවේ නෑ. ආපහු 2020 එනවමයි කියලා කීවා එත් මුන් ආවේ නැ.මට දැන් පාරේ යන්නත් ලැජ්ජයි. මට බ්‍රේන් වේව් එවලා කීවේ.අන්තිමට මාව බොරු කාරයෙක් උනා.මට ඕන උනේ ලෝක නායකත්වය ලෝකයේ රජකම ගන්න.ඒක දෙනවමයි කිවා.ඒකත් නෑ.
ශුවර් එකට උන් JVP පිටසක්වලයො වෙන්න ඇතිමුන් 2012 එනවා කීවා.ආවේ නෑ. ආපහු 2020 එනවමයි කියලා කීවා එත් මුන් ආවේ නැ.මට දැන් පාරේ යන්නත් ලැජ්ජයි. මට බ්‍රේන් වේව් එවලා කීවේ.අන්තිමට මාව බොරු කාරයෙක් උනා.මට ඕන උනේ ලෝක නායකත්වය ලෝකයේ රජකම ගන්න.ඒක දෙනවමයි කිවා.ඒකත් නෑ.
මුන් මාව අරගෙන ගිහිල්ල මට මාර ඉන්ජෙක්ෂන් ගොඩක් ගැහුවේ.කෙලින්ම උන් බෙල්ලට තඩි එන්නත් ගහන්නේ.මම මාර වේදනාවක් වින්දා.ඒ වුනාට ඒ වේදනාව විතරයි.