Why Banks rate are lower than CBSL

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    706595064_1610648924398300_7463751908949665445_n.jpg


    Source: https://www.facebook.com/numbers.lk
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,878
    113
    පලවෙනි එක උඹගෙ සෝස් එකේ ඩේටා වැරදියි, CBSL සයිට් එකේ අද Indicative රේට් එක 336.8818 (Buy 326.0127, Sell 336.4221 හැබැයි මේ දෙක ෆික්ස් නැහැ, පහල විස්තරේ කියවන්න)

    දෙවනි එක
    දැන් ෆික්ස්ඩ් රේට් එකක් නැහැනේ බන් IMF ආපු දවස් වල ඉඳන් Indicative රේට් එකක් දෙන්න ගත්තානේ

    CBSL එකෙන් Indicative රේට් එකක් දෙන්නෙන ඒකට +10 ඉඳන් -10 රේන්ජ් එකේ බැංකු වලට ඕන ගානකට ගනු දෙනු කරන්න පුලුවන්නේ (10ද 15 ද කියලා මතක නැහැ $ එක කේස් වෙන කාලෙට ඕක 5ට වගේ අඩු කරනවා)
    ඒ කියන්නෙ බැංකු වල රේට් එක 326 - 346 අතර ඕන ගානක්

    CBSL Indicative රේට් එක 336.8818
    ඒ කියන්නෙ බැංකු වලට පුලුවන් 326 ඉඳන් 346 රේන්ජ් එකේ ඕන තැනක ඉන්න. බැංකුවට ඩොලර් ගොඩක් ඕන නං වැඩි රේට් එකක් දීලා ගන්න පුලුවන්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,826
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    අම්බෝ මරා විදිහට අඩු වෙලා අද, උදේ පාන්දර මරු කරා 438ට පවුම දැන් බලද්දි 423යි 🫠