ඉඩම් බ්‍රෝකර් කෙනෙක් වෙන්නේ කොහොමද

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,763
    7,007
    113
    Galaha
    බිම දාලද රොටිය තුනී කරන්නෙ
    හැබැයි පෙට්ටි වලට දානවා නං හතරැස් ඉඩමක් නේද ඕන වෙන්නෙ
    ඕකට මැහේෂ්ගේ උත්තරයක් මට ආවා හරි නැති නිසා දැම්මෙ නෑ. :LOL:
     
    • Haha
    Reactions: infernocus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,892
    10,399
    113
    ඇයි රවුම් එවා හොයන්නේ.
    රෝටී හදන්නද? ඔම්ලට් දාන්නද?

    හතරැස් හෝ ඕනම ශේප් එකක ඉඩමක් අරගෙන ඒක මැද රවුමක් අඳින්න පුලුවන්. ඊට පස්සෙ ඒ රවුමෙන් එලියෙ ටික වටේ ඉඩම් වලට එවුන්ට දෙනවා
    boom
    උඹට රවුම් ඉඩමක් තියනවා

    Pizza කඩයක් දාන්න.


    ගමේ මිනිස්සුන්ට මේක පිටසක්වල ජීවීන්ගේ යානා බස්සන්න හදපු තැනක් කියලා බොරු කියලා, ටිකට් කඩලා සල්ලි හොයන්නත් පුළුවන්.

    මේක රාවණා රජ්ජුරුවන්ගේ 'දඬුමොණරය' පාත් කරපු ඔරිජිනල් 'හෙලිපෑඩ්' එක කියලා ඉතිහාසඥයින්ට පචයක් ගහලා, කැනීම් කරන්න එන අයගෙන් ටිකට් කඩලා ලොකු ගාණක් හොයාගන්න පුළුවන්.

    මේක තමයි පෘථිවියේ නාභිය තියෙන තැන කියලා බොරු කරලා, විශ්ව ශක්තිය කෙළින්ම ඇඟට ගන්න කියලා මිනිස්සුන්ව වත්ත මැද රවුමට තියලා භාවනා කරවලා සල්ලි ගරන්න පුළුවන්.

    වත්තේ ආරක්ෂාවට ඉන්න බල්ලා රෑට මායිම දිගේ දිව්වොත්, ඉවරවෙන තැනක් නැති නිසා උදේ වෙනකම්ම එක දිගටම දුවයි.

    ලෝකේ ලොකුම රොටිය පුච්චන්න හදපු යෝධ තැටියේ අත්තිවාරම මේකයි කියලා ගිනස් වාර්තා කාරයින්ව රවට්ටලා, ඒක බලන්න එන ටියුෂන් ළමයින්ට රුපියල් සීය ගානේ ටිකට් විකුණන්න පුළුවන්.

    ගමේ දෙන්නෙක් රණ්ඩු වෙනකොට හැංගෙන්න එක මුල්ලක්වත් නැති නිසා, මේක ජපානේ සුමෝ වළල්ලක් වගේ ගාණකට කුලියට දීලා, ගමේ අයට වටේ ඉඳන් මැච් එක බලන්න පුටු කුලියට දෙන්න පුළුවන්.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    පර්චස් එක කීයද? අපිත් හොයනව රවුම් වගේ ඉඩමක් ටිකක් ලොකු වෙන්න ඕන අක්කර 10 වගේ. ටිකක් ටවුන් එකෙන් දුර උනාට අවුලක් නෑ. :rolleyes2:
    කොටු එකක් අරන් රවුම් කරගනින්කෝ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    In SL this profession is called "The Broker"..

    In the outside world it's called "The Real Estate Agent" which needs registration and licensing..
    බ්‍රෝකර් කියන්නේ අතරමදියට. ගෙවල් ද ඉඩම් ද වාහන ද mobile phone ද අදාළ නැ .
     
    • Like
    Reactions: Peace for All