පොහොසත් රටක් ලස්සන ජීවිතයකට යන්න වසර 20කට වැඩි කාලයක් ඕනෑ! - මොකාද මූ? අලුත් පාපිස්සක්. අදමයි දැක්කේ!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,614
    15,170
    113
    New Zealand
    2048 ගැනද කියන්නේ මේ ?
    අන්තිමට රනිල් ගිය අඩිපාරෙම යනවා. කවුරු මොන කයිවාරු ගැහුවත් රනිල් කියපු දේවල් දැන් ඉදන් කරොත් 2048දි යන්තම් හරි සංවර්ධිත රටක් වෙන්න පුලුවන් වෙයි. මේ රට හදන්න ඕනි නම් රනිල් කිව්ව විදියට රාජ්‍ය සේවය අඩු කරන්නම ඕනි. පාඩු ලබන ආයතන ටික විකුණලා දාන්න ඕනි. රජය ඉන්නේ බිස්නස් කරන්න නෙමෙයි. ඒ නිසා හදුන්නෙත්ති වගේසීනි කඩ දාලා මිනිස්සු චූන් නොකර ඉන්න ඔනි. කොටින්ම කිව්වොත් රජය සතොස වගේ ඒවගෙනුත් ඈත් වෙලා ප්‍රයිවට් සෙක්ටර් එකට මේ වැඩේ කරන්න දෙන්න ඕනි. රජය මේ මගුලවල් අල්ලගෙන හිටීයොත් ඒ ආයතන හැමදාම පාඩුයි. හොදම උදාහරනේ සතොස. ගමේ පොඩීයට පටන් ගන්න සුපර්මාකටුත් ලාබ ලබනවා. ඒත් සතොස හැමදාම පාඩුයි. රජයේනිලදාරින් ප්‍රමාණය පොඩී උනාම රජයට ඒ අයට ගෙවන්න ඕනි වැටුප් ප්‍රමාණය අඩු වෙනවා. රජයෙන් බිස්නස් නොකර හිටියම පාඩු උනොත් ඒ බර පියවන්න අනවශ්‍ය බදු ගහන්න ඕනි නෑ. මෙහෙම උනාම ඇත්තටම රට පවත්වගෙන යන්න ලොකු ටැක්ස් ගහන්න ඕනි නෑ. අන්න එතකොට අයවැය පරතර අඩූ වෙලා රට හොද මට්ටමකට එනවා. මේ ටික අපේ හරක්ට 2024දි තේරුම් ගන්න බැරි උනානේ. අන්තිමට L බෝඩ් කාරයන්ට රට භාර දුන්නා
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    729
    720
    93
    අඩේ එතකොට මාස හයෙන් බැරිද ?
    තෝ ඔහොම කිවුවහම ලපයගෙ බොරු ගොඩට තවත් බොරුවක් එකතු වෙනවා නේ