උබ හිතන්නේ බුදුන් ගේ කාලේද සමාජය පිරිහිලා තියෙන්නේ අද ද ?
හැම කාලේම සමාජයක් කියන්නේ සර්ව සම්පූර්න එකක් නෙමේ.. උබලා වගේ දර්මය දකින් නැතුව ප්‍රශ්න කරපු එඋන් ඒකාලේත් හිටියා මේකාලේත් ඉන්න්වා.. ස්ත්‍රී දූශකයෝ ඒකාලෙත් හිටියා මේ කාලෙත් ඉනන්වා.. එහෙම සම්පූර්න සමාජක් පර්ෆෙක්ට් වෙනව කියල එකක් නෑ..