කල්පනා කරල බලන්න. අවුරුදු 5 කට ලීසිං දැම්මොත් සම්පූර්ණ ගාණෙන් මුලින් 60% අතින් දාල, ලීසිං හම්බෙන 40% ටත් අායෙ 100% ක්ම ගෙවන්ඩ වෙනවා.
උදාහරණයක් : කෝටි දෙකක වාහනයක් ගන්ඩ කෝටි 1.2 ක් මුලින් දීලා, ලිසිං හම්බෙන ලක්ෂ අසූවටත් පොලිය එක්ක තව රුපියල් කෝටි දෙකක්ම ගෙවන්ඩ වෙනවා.
කෝටි දෙකේ වාහනේට ගෙවල ඉවර වෙද්දි කෝටි 3.2 යි.
කැරි අාතල් නේ?