අරක 8.75% වුණා කියන්නෙ 40% ක් දෙන ලීසිං එකට දැන් සම්පූර්ණ ගාණම වගේ ගෙවන්න වෙනවා නේද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,657
    1
    15,389
    113
    කල්පනා කරල බලන්න. අවුරුදු 5 කට ලීසිං දැම්මොත් සම්පූර්ණ ගාණෙන් මුලින් 60% අතින් දාල, ලීසිං හම්බෙන 40% ටත් අ‍ායෙ 100% ක්ම ගෙවන්ඩ වෙනවා.

    උදාහරණයක් : කෝටි දෙකක වාහනයක් ගන්ඩ කෝටි 1.2 ක් මුලින් දීලා, ලිසිං හම්බෙන ලක්ෂ අසූවටත් පොලිය එක්ක තව රුපියල් කෝටි දෙකක්ම ගෙවන්ඩ වෙනවා.

    කෝටි දෙකේ වාහනේට ගෙවල ඉවර වෙද්දි කෝටි 3.2 යි.

    කැරි අ‍ාතල් නේ? 🤣🤣
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,813
    2,033
    113
    Birmingham
    වාහන 4කට සල්ලි දීලා 1ක් ගෙදර අරන් යන, අනික් 3 සමුර්දි අස්වැසුම පොන්නයෝන්ට දීලා ගෙදර යන අමුතු මිනිස්සු ලංකාවේ ඉන්නේ. :love2: Generous Ultra pro max
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,494
    15,987
    113
    තොපි මෙතන Dollar එක වැඩි වෙන එකටයි වාහන , Leasing Rate වැඩි වෙන එකට බනින කලින් Basic Economics , Finance ඉගෙන ගෙන වරෙන්

    රටක ජනාධිපති කෙනෙක් ඉන්නෙ තොපි වගේ middle class උන්ගෙ සුලු ධනේශ්වර සිගිති හීන සැබෑ කරන්න නෙමෙයි

    🙏🙏
     
    • Love
    Reactions: Mr.Curious

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    බොලට මොන වාහනද කුණු මාලුවෙක් කාල 2048 වෙනකන් ඉදපන්.. තාම වැල් පාලමේ යන්නේ 2048 වෙනකන්
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,675
    7,878
    113
    මෙන්න මෙතන...
    කල්පනා කරල බලන්න. අවුරුදු 5 කට ලීසිං දැම්මොත් සම්පූර්ණ ගාණෙන් මුලින් 60% අතින් දාල, ලීසිං හම්බෙන 40% ටත් අ‍ායෙ 100% ක්ම ගෙවන්ඩ වෙනවා.

    උදාහරණයක් : කෝටි දෙකක වාහනයක් ගන්ඩ කෝටි 1.2 ක් මුලින් දීලා, ලිසිං හම්බෙන ලක්ෂ අසූවටත් පොලිය එක්ක තව රුපියල් කෝටි දෙකක්ම ගෙවන්ඩ වෙනවා.

    කෝටි දෙකේ වාහනේට ගෙවල ඉවර වෙද්දි කෝටි 3.2 යි.

    කැරි අ‍ාතල් නේ? 🤣🤣
    Koheda pako ehema wenne...danne nati huththawal nokiya idapan
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,907
    11
    3,429
    113
    ඉසුරුමත් රටක් සුභ අනාගතයක් තියනකොට උබලට රුපියල් 117ට ප්‍රෙට්‍රල් ඕනෙ උනා.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,124
    113
    Mother Earth
    මුගේ කටට හුකන එකෙක්ට මන් ඩොලර් 1000ක් දෙනවා :lol:
    කටට හුකන්න නෙමෙයි බන්. ඕකගෙ කටට ගිණියං වෙච්ච හොඳ යකඩ පොල්ලක් බස්සන්න ඕන. 🤷‍♂️
     
    • Haha
    Reactions: SomiBoyz