ජපානේදී ගුටිකාපු සිංහලු 😁 😂

ozykolla

Well-known member
  • Jun 20, 2022
    8,762
    14,964
    113
    සිරාවටම මේකද ට්රාන්ස්ලේෂන් එක? ජප්පා යටි උගුරෙන් බෙරිහන් දෙනවා නෙ

    Translation of the Shouting
    0:00 - 0:03
    "Get out of the way! Who the hell do you think you're walking on the sidewalk like that for, huh?!"
    0:04 - 0:12
    "That's what I'm telling you, you asshole! If you're going to give me that attitude, you'd better look me in the eye! Think about who you're dealing with!"
    0:13 - 0:19
    "Don't touch me! Don't you dare touch me! If you're going to act touchy, you better bow your head first! Don't look away now, don't you dare look away!"
    0:20 - 0:25
    "Huh?! Who do you think you're dealing with?! Huh?!"
    0:43 - 0:51 (After the other man walks into the restaurant and the Japanese man hits the side mirror of a car)
    "Hey! Who do you think you're messing with, you pieces of shit?! Hey, what are you gonna do about this, huh?! Come out here!"
    0:54 - 1:12
    (As the police arrive, he points back at the group)
    "Come out! Get over here! Look at them, look at them! Hey, hey! (To the police officer) It's that guy! That guy over there! Go after him, go after that guy!"

    Gemini
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,351
    3,230
    113
    අඩු කුළේ රටවල් වලට ගියාම ඒ රටවලුත් ඉවරයි
    ඇත්ත. අපිට try කරන්නවත් වෙන්නේ නැ මේ වගේ රටකට යන්න මුන් නිසා.
     
    • Sad
    Reactions: Inigo Montoya

    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    263
    250
    43
    ලංකාවෙදි උනත් වෙන කොහේහරි හිටියත් කෙනෙක් වලියට එනවා නම් ශේප් එකේ මාරු වෙන එක තමා හොදම විදිහ.
    ගහගන්න පුලුවන් වෙලා අරූට ගහලා ඌ මලොත් වෙනම චාටර් එකක්. පුලුවන් තරම් ශේප් වෙලා ඉන්න එක ඇගට ගුනයි.

    Sirawatama waliyak dekkama shape wela yana eka thama lokuma win eka.
    e kale mamath car eke yanakota 3 wheel un bike un ekka gama illanawa ehen mehen dagena yanakota. eka parak 3 wheel ekak gawagena giya. mama hira una u ehen mehen dala giya. ethakota thama mama hithagatte api silent inna eka thama hodama de moko hema welema paduwa wenne apita. waliyak dagattath ape un ganne ara podi ekage petta hema welema (irisiyawa). amarui thama karanna but iwaragena un ona deyak karagatta den kiyala yanawa. moko api hoda job karanawa, pawlak thiyanawa, lamai innawa. anith kalakalli real life eketh kalakanni. unta hire giyata ganak ne. mona hari leda unoth pihiyen anina eka, shoot karana eka unath nothing. moko unta life eka gena kisima weight ekak ne. unge families pawa ehemai.

    e nisa hodata iwasimen weda karanna. aniwa win eka ape pette.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,171
    2,203
    113
    colombo
    නීතිය ක් තියෙන රටක වෙනසක ගැහුවොත් බඩු පත්තුන්වෙනවා කියලා. බිගත්තු සිංහලායාත් දන්නවා කියන්නේ වෙනම මේවල් එකක්
     
    • Haha
    Reactions: Psiko

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔතන ලංකාවේ උන් ටික එකතුවෙලා අරූට කෙලියනම් ජප්පට මහජන සම්පත ඇදුනා වගේ තමයි. හැබැයි එකෙක්වත් අත උස්සපු නැති හින්දා දැන් ඉතින් අපේ එකා ඩැමේජ් වලට ඉල්ලන ගානක් ගෙවන්න තමයි අරූට
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,504
    4,996
    113
    ඔතන ලංකාවේ උන් ටික එකතුවෙලා අරූට කෙලියනම් ජප්පට මහජන සම්පත ඇදුනා වගේ තමයි. හැබැයි එකෙක්වත් අත උස්සපු නැති හින්දා දැන් ඉතින් අපේ එකා ඩැමේජ් වලට ඉල්ලන ගානක් ගෙවන්න තමයි අරූට
    පිස්සුද බන්
    ලංකාවෙ එවුන්ට තමයි මහජන සම්පත ඇදෙන්නෙ
    සෙට් එකම ඩිපෝට් කරයි
    අර ලඟදි එකෙක් මැරුනා නේ කොහෙ හරි ඔහොම අල්ලපු එකෙක් ඩිපෝට් කරනකල් දාල තිබුනු තැනකදි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    ලංකාවේදී වැරදිලා හරි ඇගේ හැප්පුනත් ගහගන්න එන උන් වෙන රටවල් වලට ගියහම බල්ලෝ වගේ ඉන්න හැටි බලපන්කො..අර එකෙක් දුවනවා නේද කොට ජප්පට බයේ :lol: :rofl:
    මේක ඇත්ත. අපි ඉන්නෙ වීසා එකක් එක්ක නිසා පාඩුවෙ යනවා. මේ වගෙ සීන් නම් වෙලා නැ.
    අනික පාඩුවෙ ඉන්න එකෙක්ට කව්රු

    අනික පාඩුවෙ ඉන්න එකෙක්ට කව්රුත් කේස් දාන්න එන්නෙ නැ. ලන්කාවෙ තිබ්බ පුරුදු එ රටවලට ආවහම අත අරින්න ඕන.එහෙ කල්චර් එකට ජීවත් වෙන්න ඕන.
    උදාහරණයක් ;
    මෙහෙ උන් කැමති නැ රැ 10 පස්සෙ සද්ද කරනවට.
    පබ්ලික් ට්‍රාන්පොර්ට් වලා සින්දු දාගෙන යන්නෙ නැ,කොටින්ම හයියෙන් කතා කරන්නෙ නැ. කොල් එකක් ආවත් බස් එකෙ ඉන්නෙ කියලා තියනවා.
    ඔය වගෙ පොඩි පොඩි දෙවල් දැක්කම කොහොමත් දකින එකාට අරුව එපා වෙනවා,ඉතින් ඊට පස්සෙ සෙට් වෙන්නෙ නැ.
    ඔලුවක් තියෙන එකෙක් නම් ඕවා ඉක්ම්නට හදාගෙන ගානට ගේම ගහගෙන ඉන්නවා.
    ඔවා පොත් කියෙව්වට,වීඩියෝ බැලුවට අහුවෙන්නෙ නැ. එ රටෙ ජීවත් වෙන්නම ඕන දැනගන්න.

    මන් ලගදි දැන ගත්ත දෙයක් තමයි ස්ලැවික් කල්චර් එකෙ විසිල් කරන එක දකින්නෙ අසුබ දෙයක් විදිහට. උන් හිතනවා එකෙන් අපිට ආර්තිකව පාඩුවක් වෙනවා කියලා. ඔය වගෙ දේවල් කොච්චර තියෙනවද බන්.

    තව එකක්, මෙහෙ මිනිස්සු දෙයක් කවුරු හරි දුන්නොත් එපා කියන්නෙ නැ. අනික එහෙම දෙන්නත් දෙන්න සුදුසු දෙයක්. උබ දුන්න දෙ ගත්තෙ නැති උනොත් එදයින් පස්සෙ උබට මුකුත් දෙන්නෙ නැ. උන් තරහක් නැ. උන් ආයෙ එ ලෙවල් එකට එන්නෙ නැ. මටත් මෙවා ආන්යා තමයි තේරුම් කරලා දුන්න්. මම විසිල් ගහන එක නවත්ව ගත්තා ඉතින්, ඒක තමයි රටක කල්චර් එකකට ගරු කරනවා කියන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,150

    එහෙම ඉන්න ඒකේ කිසිම වැරද්දක් නැහැ..මම කියන්නේ ඇයි උන්ට බැරි ඔය වගේ සංයමයකින් ලංකාවෙ ඉන්න කොටත් ඉන්න..වෙන රටකට ගියහම විතරක් හැව මාරු කරලා වැඩක් නැහැනේ ලංකාවේ ඉන්නකොට අනික් මිනිස්සුන්ට කරදරයක් වෙලා...වෙන රටකට ගියාම එහෙ නීති වලට බයේ ගැහුවත් ගුටි කාගෙන ඉවසගෙන ඉන්නවා..ලංකාවේ ඉන්නකොට බීලා හේතුවක් නැතුවත් පාරේ යන එකෙක්ව හරි අල්ලන් ඌට ගහනවා.පිස්සෝ වගේ හැසිරෙනවා...පුදුම ජීවිත.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,295
    8,058
    113
    wada naa, Japan kiyanne full of Racist ratak mona law eka tibbat un ganne unge patta.