ඖෂධ

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,755
    8,535
    113
    In Your Heart
    ලංකාවට ගෙන්නන තත්ත්වයෙන් උසස් ඖෂධ වර්ග සමාජවාදී රජයේ මැදිහත් වීම තුළින් ඉදිරියේදී පෞද්ගලයක ඖෂධ ශාලා හරහා වත් මිලදී ගැනීමට ලාංකීය ජනතාවට නොහැකි වන බව විශ්වාසවන්ත ආරංචි මාර්ග තුළින් දැනගන්න ලැබී ඇත.

    මීට හේතු ලෙස සඳහන් කරනුයේ ඖෂධ අධිකාරිය ඉතාමත් අඩු මිල ගණන්වලට එම තත්ත්වයෙන් උසස් ඖෂධ යන්හි මිල නියම කිරීමයි.

    මාලි මාවට ජය වේවා...
    Source: Local Drug Importing Companies

    Branded Drugs Godak import karana eka nawaththala..Lankawen yanna kaale hari Jeppani..

    Dath Dostharaya 90%k branded beheth walata hucala ariya. Dan lapa ponnaya and vlan eka ithiri tikatath kelinna yanne ..
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,469
    1
    5,515
    113
    මේක අනුර මීහරක පත් උන හැටියෙම මොදියා ගහපු ගෙමක්.

    පච කොටාව ඉන්දියාවට ගෙන්නල හොර ගිවිසුමක් ගහල එතකන් drugs වලට තිබ්බ British standard එකට අමතරව Indian Standard එකත් ලංකාවෙ වලංගු කලා.

    ඒ මදිවට ඉන්දියන් අගුපිල්වල හදන drugs වල price වලට tally වෙන්න මිල නියාමනයක් දැම්ම.

    ඉන්දියාවෙ ලංකාවෙ ගමන්ට් වගෙ හැමතැනම drugs company තියනවා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,825
    11,856
    113
    lankawe SPC hadanwa nam standard maintain karana puluwan. indiawen genawa nam thama sure naththe..
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,534
    45,750
    113
    අපිට ඉන්දියාව ඵක්ක හැප්පෙන්න බෑ..ඉන්දියාව කියන දේ කරන්න ඕන..දැක්කනේ ඉන්දියාවට කොකා පෙන්නලා වුන දේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ
    අපිට ඉන්දියාව ඵක්ක හැප්පෙන්න බෑ..ඉන්දියාව කියන දේ කරන්න ඕන..දැක්කනේ ඉන්දියාවට කොකා පෙන්නලා වුන දේ..
    අනේ හුකහන් ඩෝබියෝ .. බාල බෙහෙත් ගේනවා කියලා ලප කොටාවත් හිරේ දාන්න ඕනේ .. මෝදියගේ නාකි පක උරලා උරලා මිනිස්සුන්ට බාල බෙහෙත් පොවනවා 🤌🤌
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,534
    45,750
    113
    අනේ හුකහන් ඩෝබියෝ .. බාල බෙහෙත් ගේනවා කියලා ලප කොටාවත් හිරේ දාන්න ඕනේ .. මෝදියගේ නාකි පක උරලා උරලා මිනිස්සුන්ට බාල බෙහෙත් පොවනවා 🤌🤌

    රටට ගෙනාපු බෙහෙත් බාලයි කියල ඔප්පු කරපංකෝ ඉතිං..ඔය ඵකක් දෙකක් අවුල් ගියාට ඉන්දියාවේ හැම ඵකම බාල නෑ..
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,755
    8,535
    113
    In Your Heart
    කවදද ඕක කරන්නෙ කියල සෝස් කිව්වෙ නැද්ද? පොඩ්ඩක් අහල කියපන්කො
    Product eka license renewal waladi. Un thama retail price kiyanne .

    Danatama sahena set ekak na. Borunam Pharmacies walin ahala balanna. Owa media walata den na jeppo
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,101
    113
    දැනටම quality brands බඩු ගොඩක් අඩුයි බන්,
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,759
    3,201
    113
    අණ්ඩුව කරන්නේ අඩුකුලේ සෙට් එකක්. බොක්කු උඩ ලකා ගහපු, කසිප්පු බීපු ගෝතයින්ට consequences කියන එක තේරෙන්නේ නෑ බං. අනික මම තව දෙයක් කියන්නම්. මගේ හොඳ යාලුවෙක් ඉන්නවා govt. contract කරන. ඌ මට කිව්ව දෙයක් තමයි වෙනදා ලක්ෂ 50ක් විතර ministerට පගා දෙන්න වුණ එක දැන් ලක්ෂ 10ක් විතර දීලා කරගන්න පුළුවන්ලු. මුන් commission එකක ගානක් කියාගන්නවත් බැරි තරම් ගොඩයෝ කිව්වා. Business කරන උන් මුන්ව අන්දගෙන මුන්ට තග දාගෙන ඉන්නේ කිව්වා. මුන් business කාරයොන්ට පට්ට බයයිලු, කලින් ආණ්ඩු වල ඇමතිලා වගේ නෙවෙයිලු.

    ඔය scene එකත් එක්ක regulations කියලා දෙයක් නැතුව ඇති දැන්. Ministerට බෝතලෙකුයි, ශොපින් කරන්න ඩොලර් 500ක් විතර දීලා පවුලටම Malaysia වගේ trip එකක් දුන්නම එළු බෙට්ටක් වුණත් ගෙන්නන්න permission ගන්න පුළුවන් ඇති.

    සමාජෙ ගැන අවබෝධයක් නැතුව දුප්පත්කම නිසා මහ ලොකු ටෝක් දීලා, රට වෙනස් කරන්න කතා කරන ගොඩක් හිඟන්නොන්ට හොඳ බඩුවක් ගස්සලා, බඩ පැලෙන්න කන්නයි බොන්නයි දුන්නම විප්ලවේ අමතක වෙනවා. කරුණා අම්මාන්ට වුනෙත් ඒක.