අවුරුදු 9 ක දරුවෙක් දූෂණය කරපු හාමුදුරුවෝ 😲

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    මුන් නං වංදි ගෙවල ශේප් වෙලා :ROFLMAO: 👇

    ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ලෝගුවො දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල මේ මාසෙ, කැරිම අසහනකාරයො :ROFLMAO:

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/
     
    • Haha
    Reactions: Brandy2020

    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43

    උඹ ඕක හැම තැනම අලවල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ? එයාලත් කරන නිසා මෙයාලත් කරාට කමක් නැහැ කියන එකද? වැරදි දේට වැරදියි කියන්න කොන්ද පණ තියා ගනිං. නැතුව හාමුදුරුවෝ කෙනෙක් ළමා අපචාරයක් කරාම අනිත් ආගමික පුජකයොත් කරනවා ඒ නිසා කමක් නැහැ කියන්නෙ නැතුව. ලැජ්ජයි බහුජ්ජයෝ.
     
    Last edited:

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    උඹ ඕක හැම තැනම අලවල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ? එයාලත් කරන නිසා මෙයාලත් කරාට කමක් නැහැ කියන එකද? වැරදි දේට වැරදියි කියන්න කොන්ද පණ තියා ගනිං. නැතුව හාමුදුරුවෝ කෙනෙක් ළමා අපචාරයක් කරාම අනිත් අයත් කරනවා ඒ නිසා කමක් නැහැ කියන්නෙ නැතුව. ලැජ්ජයි බහුජ්ජයෝ.

    උබල ඔය ත්‍රෙඩ් දාල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? 😂
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,614
    5,471
    113
    LOL Dan Thiyenne Tatta / Kahakada Family Regime - Cancer To Real Buddhism
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    උබල ඔය ත්‍රෙඩ් දාල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? 😂
    උඹල වගේ මිත්‍යාදුෂ්ටිකයෝ ළමා දුෂකයන්ට සාධු සාධු සා කියන එක නවත්තන්න. ලංකාවේ පොඩි දරු දැරියන් මෝල් සංගයාගෙන් බේරා ගන්න.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    උඹල වගේ මිත්‍යාදුෂ්ටිකයෝ ළමා දුෂකයන්ට සාධු සාධු සා කියන එක නවත්තන්න. ලංකාවේ පොඩි දරු දැරියන් මෝල් සංගයාගෙන් බේරා ගන්න.

    මම දැම්මෙ උඹල වගේ මිත්‍යාදුෂ්ටිකයෝ ළමා දුෂකයන්ට හලෙලුයිය කියන එක නවත්තන්න :ROFLMAO:
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    මම දැම්මෙ උඹල වගේ මිත්‍යාදුෂ්ටිකයෝ ළමා දුෂකයන්ට හලෙලුයිය කියන එක නවත්තන්න :ROFLMAO:
    නෑ උඹ හදන්නෙ Catholic Priests ලා ළමයි අපයෝජනය කරනවා ඒ නිසා හාමුදුරුවොත් කරාට කමක් නැහැ කියල පෙන්නන්න. ආගම වැඩක් නැහැ. වැරදි තැන වැරදි කියපං. මේ පන්සල් වල ගෑනු තියාගෙන අහු වෙලා නෙවේ. පොඩි ළමයි දුෂණය කරලා අහු වෙලා. උඹේ දුවෙක් හරි පුතෙක් හරි මේ වගේ මෝල් තට්ටයෙක් හප කරොත් සාදු සාදු සා කියනවද නැත්නම් හලෙලුයිය කියනවද නැත්නම් මාශ අල්ලාහ් කියනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ

    IMG-4508.jpg
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,267
    17,178
    113
    Paedophilia තියෙන උන් ඔක්කොම මහණ වෙලා වගේ..

    ලංකාවේ ඉන්න ගොබ්බ දායක සභාව නිසා නීතියෙන් ගැලවෙනනත් ලේසි..

    පෙඩෝ කාරයො හිරේ දාන්න හදනකොට.. බුදු දහමට අත තියන්න එපා කියලා රෙද්ද උස්සන් එනවා නේ.. 🤮
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    ඉතිං මේවා වැරදි නෙවෙයි කියල මම කිවුවද? ආගම කුමක් හෝ වේවා ළමා අපචාරකයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෙ නීතියෙන්.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    ඉතිං මේවා වැරදි නෙවෙයි කියල මම කිවුවද? ආගම කුමක් හෝ වේවා ළමා අපචාරකයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෙ නීතියෙන්.
    හැබැයි සමහරු නම් කැ ගහන්නේ හාමුදුරුවරු වැරැද්ක් කරොත් විතරයි පාදිලා කොල්ලො ගහන කොට හිමිට දැක්කේ නැ වගේ ඉන්නවා😂😂
     
    • Haha
    Reactions: UbeThaththa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,252
    25,427
    113
    මුන් නං වංදි ගෙවල ශේප් වෙලා :ROFLMAO: 👇

    ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ලෝගුවො දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල මේ මාසෙ, කැරිම අසහනකාරයො :ROFLMAO:

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/
    මිලියන 800ක්‌, ගෙදරින් ගෙනල්ල ද?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    නෑ උඹ හදන්නෙ Catholic Priests ලා ළමයි අපයෝජනය කරනවා ඒ නිසා හාමුදුරුවොත් කරාට කමක් නැහැ කියල පෙන්නන්න. ආගම වැඩක් නැහැ. වැරදි තැන වැරදි කියපං. මේ පන්සල් වල ගෑනු තියාගෙන අහු වෙලා නෙවේ. පොඩි ළමයි දුෂණය කරලා අහු වෙලා. උඹේ දුවෙක් හරි පුතෙක් හරි මේ වගේ මෝල් තට්ටයෙක් හප කරොත් සාදු සාදු සා කියනවද නැත්නම් හලෙලුයිය කියනවද නැත්නම් මාශ අල්ලාහ් කියනවද?

    උබල ඔය ත්‍රෙඩ් දාන්නෙ බුද්ධාගමට මඩ ගහන්න සිංහවංසයො, උබලට තියෙන්නෙ ඇරියස් කවර් කිරීමේ උවමනාවක්, උබලට තියෙන්නෙ උබලගෙ ආගම ගැන හීනමානයක් :ROFLMAO:
    මම කොහෙවත් කියල නෑ වැරදි කාරයො බේරන්න කියල

    මේව ගැනත් උබල දාපු ත්‍රෙඩ් පෙන්නපංකො සිංහවංසයො? උබලට ළමයි බේරගන්න ඕනෙ නම් මේව ගැනත් ත්‍රෙඩ් දාන්න ඕනනෙ? 😂
    මම දාපු සිද්දිය ගැන උබල දාපු ත්‍රෙඩ් පෙන්නපංකො?
    උබල ඔය ෆේක් අකවුන්ට් හදාගෙන, ටෙලිග්‍රෑම් ගෲප් හදාගෙන, නිදිමරාගෙන බුද්ධාගමට මඩ ගහන්නෙ පොඩි ළමයි බේරගන්න කියලද කියන්නෙ?
    තායි සාදුල සිල් මෑනියො එක්ක ඉන්න කුණුහරප වීඩියෝ එළකිරියෙ දාන්ඩද කියල මගෙං ඇහුවෙ පොඩි ළමයි බේරගන්නද? :ROFLMAO:

    The Office Lol GIF

    මිලියන 800ක්‌, ගෙදරින් ගෙනල්ල ද?

    පල්ලියෙන් ගෙවල තියෙන්නෙ වැඩේ ශේප් කරගන්න
    ------ Post added on May 27, 2026 at 8:09 AM
     
    Last edited:
    • Haha
    Reactions: 2osama