පොඩි එකෙක්ව දූෂණය කරපු සුමිත්ත හාමුදුරුවෝ 😠😠😠

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,906
    7,899
    113




    Migettuwatte Sumitta arrested for robbery



    මුට තියෙන අනිත් චෝදනා


    1. පුද්ගලයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකිරීම

    2. වයස 15ක පිරිමි දරුවෙකු දූෂණය කිරීම

    3. ලක්ෂ 16ක රන් භාණ්ඩ කොල්ලකෑම
    4. පාතාලය සමඟ සම්බන්දතා

    5. ඇල්පිටිය ප්‍රදේශයේ ජාතිවාදය ඇවිස්සීම

    6. කාන්තාවකට පහර දීම
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,613
    7,680
    113
    මිගෙට්ටුවත්තේ සුමිත්තගේ සිවුරු අරිනු
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මුන් වහන්සේ රාජපක්ෂ නිකායේ නිසාද මේ කෙනෙහෙලි. ජෙප්පෝ කියන්නේ කොහොමත් ආගමක් දහමක් නැති උන්
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,601
    113
    ai godk hamuduruo KOLLO Gahnne ?

    කොල්ලො ගහන්න බලාගෙන තමයි මහණ වෙන්නේ පිරිමිම ඉන්න හින්දා චාන්ස් එක වැඩියිනේ.
     
    • Wow
    Reactions: Psiko

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    පිරිමි ළමයෙක් දූෂණය කළා කියලා කියන්නේ මොන රටේ නීතියෙන් ද බං..?

    ලංකාවේ නම් පිරිමි ළමයෙක් දූෂණය කළා කියන්න නීතියක් නෑ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,630
    5,480
    113
    LOL Dan Thiyenne Tatta / Kahakada Family Regime - Cancer / Threat To Root Buddhism