කොළඹ තවමත් ලංකික පැරණි සංස්කෘතිය රකිනවාද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    මචන් මට මේ හිතුන දෙයක් මිට දවස් පහකට පෙර මම යුද්දේ දිනපු දවස ගැන දාපු ත්‍රෙඩ් එකේ පින්තුර කීපයක් දැකල. ඒ පින්තුර දෙක මේ පහල දානවා. (මහින්දගේ පින්තුරේ දැකල ත්‍රෙඩ් එකේ බඩ එලිය දාන්න එපා ප්ලීස්) මේකෙන් මම දැක්ක දෙයක් තමයි කොළඹ මිනිස්සු ජාති ආගම් බේදයක් නැතුව තවමත් ලාංකික සංස්කෘතිය ඒ අයට පුළුවන් විදියට පවත්වාගෙන යනවා කියල හිතෙනවා මට, මම මිට පෙර හිතුවේ කොළඹ උන් මේවා දන්නෙවත් නෑ කියල.

    මේකට හේතුව මේ රබන් ගහන සිද්දිය. මම ගාල්ලෙ කලේගාන නේ. නගර බද ගම් ප්‍රදේශයක්., අපේ ගමේ මම රබානක් දැක්කේ 90 ගණන් වල මැද කාලේ. එකත් අපේ ගේ ඉස්සරහ අවරුදු උත්සවේට රබන් ගහන්න ඒ පැත්තේ ගෙදරකින් ගෙනාපු එකක්. එක රත් කරන්න ඕන කියල ගින්නක් ගහල උඩින් තියල ලෙදර් එක පිච්චුව. ඊට පස්සේ එක අව්රුදු ගානක් අපේ ගෙදර තියල පස්සේ විසික් කරා. එදායින් පස්සේ රබන් ගහන එකක දෑහින් දැකල නෑ. ඒ ඒරියා එකේම ඇත්තෙත් නෑ.
    ඒ වගේම ගොඩක් ලාංකික සංස්කෘතිය අංග දැන් අපේ පැති වලින් අමතක කරලා. සමහර විට වෙන තැන වල ඇති. දැකල නම් නෑ මම.

    ඒත ලංකාවේ ඉතාමත්ම කාර්ය බහුල, ජනාකීර්ණ සමාජයක මිනිස්සු ඒ අයට තවමත් ඒ අයට පුළු පුළුවන් විදියට මේ දේවල් පවත්වාගෙන යන එක නම් වටිනවා,

    මේ වගේ කොළඹ මිනිසුන් තවමත් පවත්වාගෙන යන පැරණි සංස්කෘතිය අංග මොනවද උඹල දන්න..

    toolxox-com-final-Hzs5cy-FBn-E.jpg

    toolxox-com-final-y-Bzvq-XEZn1.jpg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,463
    22,994
    113
    කොළඹ ඉන්න බහුතරේකට මට හිතෙන්නෙ තමන්ගෙ රට ගැන අභිමානයක් තියෙනව. ඒත් ගම්බද මිනිස්සු ගොඩක් වෙලාවට පොඩි හීනමානෙක ජීවත් වෙනව ලංකාව ගැන. කොළඹ මිනිස්සු රටේ ඉහලම නාගරික ප්‍රදේශයේ ඉන්න හින්ද තියෙන වෙනසක් වෙන්න පුලුවන්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,616
    1
    14,748
    113
    කොලඹ නම් වැඩිය දන්නෙ නෑ. Tour Guide සංස්කෘතිය තමයි අවුල් එකකට මම දැක්කෙ. සුදු හමක් පේන්න බෑ පස්සෙන් යන උන් ඉන්නව

    ගම්වල උන්ගෙනම් හෙන ගොන්පාට් තියනව.

    Ex. දිය ඇල්ලක් ලග, හොද View එකක් තියන කන්දක ගිහිට බීල බෙර ගගහ සද්දෙ දදා සින්දූ කියන එක.
     
    • Like
    Reactions: War Fighter

    planner123

    Well-known member
  • May 22, 2018
    8,086
    13,966
    113
    Game idan colombo aapu un mehe colombo kiyala dakinne bodim life eka.
    Unge bodime aithi kena anuwa un warga karanawa colombo minissunwa.
    Adu kule gam kabarayo nam saapayak.

    Colombo wala issara idan inna minissu harima friendly, habai limit ekakata. Mama wunath ehemai.
    Anika spending power eka wadi nisa monawa hari sell karanna wunath lesi Colombo awoth, habai tharange wadi.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,895
    113
    පොඩිකාලේ ළිඳත් එක්ක අවුරුදු ගනුදෙනු කරා. අගුරුයි තඹ කාසියකුයි තව පොඩි දේවල් මොනවද පොට්ටනියක් හදලා ලිඳට දානවා.

    දැන් ඉතින් ටැප් ලයින් එක තමයි.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,781
    8,202
    113
    mewa paid promotions...bera gahala, kiri uthurawala, TV eke penwala..minussunwa chuun karanawanwa..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    මම නිකන් හොයපු දෙයක්, කොලඹ ඉපදිලා හැදිලා වැඩිලා ඉස්කොලේ ගිය එවුන් රටවල් වලට ඇවිල්ලා තියෙන ප්‍රමාන හරිම අඩුයි සාපේක්ෂව.. කොරියාවෙදිත් දැක්කේ ඒකමයි...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,097
    113
    Gotham City
    මම නිකන් හොයපු දෙයක්, කොලඹ ඉපදිලා හැදිලා වැඩිලා ඉස්කොලේ ගිය එවුන් රටවල් වලට ඇවිල්ලා තියෙන ප්‍රමාන හරිම අඩුයි සාපේක්ෂව.. කොරියාවෙදිත් දැක්කේ ඒකමයි...
    මන් මෙවැනි ආකරයෙ දෙයක් කිව්ව පොඩි විවෙචනාත්මක සොරුපෙන් ඒ ඔය රටවල් වල ගිහින් සමාජ මාධ්‍ය වල ඒ රටෙ ගුණ කිය කියා ලන්කාව පල්ලෙහාට දාන් උන් අම්බානක කොළඹින් පිට පැති වල අය හෝ ලන්කාවෙ ඉද්දො කොළඹටවත් අඩිය තිබ්බෙ නැති අය කියලා.
    මොකද ග්‍රාමිය පරිසරෙ හැදිලා වැඩිලා එකපාරටම අර නාගරීකරණයෙ ඇති පහසුකම් පිරි ජිවිතෙ අත් දකින්නෙ රටකට ගියහම.
    ඉතින් උන් උන් හැදුන වැඩුන ගමෙ අඩුව නිසා රට ගිහින් ඒ ඇරියස් කවර් කරනවා ලන්කාවෙ අරක නැහැ මෙක නැහැ මෙ රටවල් මෙහෙමයි ගගා.

    මට මැදපෙරදිගත් ගොඩක් හම්බ උනෙ කොළඹින් පිට පැති වල අය.
    කොළඹ හම්බ උන උන්ගෙන් වැඩිමනක් හම්බ උනෙ ඔය මට්ටක්කුලිය මාලිගාවත්ත මොදර ,වනාතමුල්ල වගෙ මුඩුක්කු වගෙ පැති වල අය .
    කොළඹ හොඳ ඩීසන්ට් පැති වල අය හරි අඩුයි .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    Samahara thanwala thiyenawa ban thawama... Ape Gewalwala Unath Adatath Aluth Deyak karaddi.. new year ekata wage deywalwalata Kiribath Hadanwa... Awa Cultural Deywal Widiuata Kolamba Muslim ayath karanwa..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    මන් මෙවැනි ආකරයෙ දෙයක් කිව්ව පොඩි විවෙචනාත්මක සොරුපෙන් ඒ ඔය රටවල් වල ගිහින් සමාජ මාධ්‍ය වල ඒ රටෙ ගුණ කිය කියා ලන්කාව පල්ලෙහාට දාන් උන් අම්බානක කොළඹින් පිට පැති වල අය හෝ ලන්කාවෙ ඉද්දො කොළඹටවත් අඩිය තිබ්බෙ නැති අය කියලා.
    මොකද ග්‍රාමිය පරිසරෙ හැදිලා වැඩිලා එකපාරටම අර නාගරීකරණයෙ ඇති පහසුකම් පිරි ජිවිතෙ අත් දකින්නෙ රටකට ගියහම.
    ඉතින් උන් උන් හැදුන වැඩුන ගමෙ අඩුව නිසා රට ගිහින් ඒ ඇරියස් කවර් කරනවා ලන්කාවෙ අරක නැහැ මෙක නැහැ මෙ රටවල් මෙහෙමයි ගගා.

    මට මැදපෙරදිගත් ගොඩක් හම්බ උනෙ කොළඹින් පිට පැති වල අය.
    කොළඹ හම්බ උන උන්ගෙන් වැඩිමනක් හම්බ උනෙ ඔය මට්ටක්කුලිය මාලිගාවත්ත මොදර ,වනාතමුල්ල වගෙ මුඩුක්කු වගෙ පැති වල අය .
    කොළඹ හොඳ ඩීසන්ට් පැති වල අය හරි අඩුයි .
    ගොඩක් එවුන් පිස්සු කෙලින්නේ පිට පලාත් වලින් ආව අය.... බහුතරයක්....
     
    • Like
    Reactions: BruceWayne92

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,603
    2,402
    113
    නිධානයක් උඩ
    මම නිකන් හොයපු දෙයක්, කොලඹ ඉපදිලා හැදිලා වැඩිලා ඉස්කොලේ ගිය එවුන් රටවල් වලට ඇවිල්ලා තියෙන ප්‍රමාන හරිම අඩුයි සාපේක්ෂව.. කොරියාවෙදිත් දැක්කේ ඒකමයි...
    මේකෙ ඇත්තක් තියනවා.
     
    • Like
    Reactions: shameera89

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,097
    113
    Gotham City
    Wadiya oni naha lankawe hondama wesak thiyenne koheda ? Colombo wala ?
    Hondama pahan kudu ,hondama thoran
    Wesak kalapa poson kalapa okkoma hondama ewwa colombo distric eke cities wala
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    මම නිකන් හොයපු දෙයක්, කොලඹ ඉපදිලා හැදිලා වැඩිලා ඉස්කොලේ ගිය එවුන් රටවල් වලට ඇවිල්ලා තියෙන ප්‍රමාන හරිම අඩුයි සාපේක්ෂව.. කොරියාවෙදිත් දැක්කේ ඒකමයි...
    මේක සහතික ඇත්ත
    වෙන රටවල ෆැසිලිටීස් තිබ්බට නිදහස නෑ සහ හොද මිනිස්සු අඩුයි
    කොළබ ඒරියා එකේ තියන ෆැසිලිටීස් ටිකයි නිදහසයි මිනිස්සුන්ගෙ හොද හිතයි ගත්තම මොන රටත් පරාදයි