laksha 2 kata phone ekak kiyanna

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    welawakata hithenawa A57 ekak araragannath
    Ganna eke flagship ekama ganin. Kohoma kiwath flagship ekei midrange walai danena wensak thiyenawa. Eka use karalama balanna oni.

    Ubata neththam S25 FE ekath ganna puluwan. Ekata wada mama nam recommend karanne s24 ganin.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252

    Budget nam OK machan but sure pita S25 ekak ganna shop ekak nathi eka thamayi awula, refurbished ewa repack karala denawa wage katha ahunama ganna baya hithenawa , e nisayi A57 ekak araganna hithune thawama aluth nisa jalthara seen adu athi kiyala hithala

    ganna honda thanak kiyannako machan
     
    A57 ewath trcsl nemenam sure karanna ba.
     
    • Like
    Reactions: hi.dushan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,152
    113
    adama ganna

    Oppo find x9 pro ගනින් තව කීයක් හරි දාලා ඔය greenline මළ sung ගන්නේ නැතුව..උඹට බය නැතුව අවුරුදු 5-6ක් නෙමෙයි ඊට වඩා කල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.batery life, camera ඔක්කොම පට්ට..

    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    Oppo find x9 pro ගනින් තව කීයක් හරි දාලා ඔය greenline මළ sung ගන්නේ නැතුව..උඹට බය නැතුව අවුරුදු 5-6ක් නෙමෙයි ඊට වඩා කල් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.batery life, camera ඔක්කොම පට්ට..

    Oppo find x9 pro ලක්ෂ 2ට නෑනේ මචන් අඩුම 3.30ක් වත් වෙනවා නේ , ලක්ෂ 2ට තිබුනා නම් මමත් ගන්නවා එකක් :(
     
    • Sad
    Reactions: Bitter Truth

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,359
    8,493
    113
    Pixel 9 හොඳයි. මං දැන් අවුරුදදක් වගේ ඉඳන් පාවිච්චි කරනවා. 5G නැති එක තමයි එකම අවුල.
    5G තිබ්බත් සිරිලන්කන් ටෙල්කෝ උන් එක්ක වැඩක් නැනේ..

    මටනම් මගේ වැඩ ටිකට හොදටම වැඩිත් එක්ක..
     
    • Like
    Reactions: Batta_Putha