🛑 LTTE එකෙන් කොලබට දුන්න ගුවන් ප්‍රහාරය මතක ද?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,821
    9,538
    113
    මේ වගේ භාණ්ඩයක් අපිටත් තිබ්බනම්...🙁


    S400-1.gif



    S-400 වල මිසයිල් ඵකක්ම ඩොලර් ලක්‍ෂ 3කට ඵහා..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    මේ වගේ භාණ්ඩයක් අපිටත් තිබ්බනම්...🙁


    S400-1.gif



    utto pantsir එකෙන් ගහල බිම දාන්න කුරුම්මැට්ටි මැසින් එක ගොබ්බ වැඩක්නෙ

    උන් ඕවා පැදන් ආවෙ ගස් වලට ටිකක් උඩින් රේඩාර් වලට අහු වෙන්නෙත් නෑ. මිසයිලෙ ලොන්ච් වෙන්නත් මදි බන්


    මොනිටර් කරන් ඉදල ගහපු සීන් එක මේ තියෙන්නෙ. මේක තමා වැටුනෙ ටැක්ස් බිල්ඩින් එකට. කෑලි වැටුනෙ ට්‍රාන්ස් ඒසියා එකට

     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,515
    1
    5,658
    113
    ගුවන් යානා LTTE එක අරගෙන තියෙන්නෙ ඉන්දුනීසියාවෙන්. බුද්ධි අංග වලට ලැබුනු තොරතුරු වලට අනුව කුඩා ගුවන්යානා 5ක් LTTE එක අරගෙන තියනවා.

    මේ ගුව්න්යානා කොටස් කරල කන්ටේනර්වලට අහුරල ජකර්තා වරායෙ තියනවා කියල තමයි තොරතුරු ලැබිල තිබුනෙ. ඒක දැනගත්ත ගමන් ඒකාලෙ විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඉන්දුනීසියා රජයට මේ බව දන්වල තියනවා

    ඉන්දුනීසියා ආරක්ෂක අංශ වරායේ සෝදිසිකීරීම් වලට යනකොට මේ කන්ටේනර් අතුරුදහ්න් වෙලා තිබුන.

    පස්සෙ බුද්ධිඅංශ වලට තොරතුරු ලැබුන මේව මුලතිවු වලට ගෙනැත් බව. ඒකාලේ ගුවන් හමුදාවට තිබුන ඩෝන වලට සමාන පොඩි ඔත්තුබලන පොඩි ගුවන්යානයකින් ගත්ත චායාරූපයකත් මේ යානයක් තිබුන කියල කියනවා.

    මේක දැනගත්ත ආණ්ඩුව යම් ආකාරයකින් මේ යානා ගුවන්ගත කලොත් අදුනාගන්න ක්‍රමයක් නොතිබුන නිසා චීනයෙන් 3D රේඩාර් පද්ධතියකුත් ගුවන්යානා නාෂක අවිත් මිලදීගන්න තීරණය කලා.

    මේ ගැන හමුදාව කල recommendations & assessment එක ජනාධිපතිනියට inform කලේ කදිරගාමර් ඇමති. මේ document එක Sunday Times පත්තරේ ඉක්බාල් අතාස් කියන මාධ්‍ය්යවේදියට කොහොමහරි ලැබිල මේ මනුස්සයා මේක පත්තරේ දැම්ම. මේ කාරනය leak උනේ මේ අතාස්ගෙ ලිපිය හින්දලු.

    කියන විදියට චීනෙන් රේඩාර් ගන්න එක ගැන ඉන්දියාව ලංකාවට අකමැත්ත පලකරල තියනවා. ඉන්දියාවෙන් ඇවිත් ජනාධිපති හම්බවෙලා චීන රේඩාර් වෙනුවට ඉන්දියන් රේඩාර් පද්ධති දෙකක් සහ ගුවන්යානා නාශක තුවක්කු දෙන්නම් කියල තියනවා.

    හැබැයි මේ විදියට ලැබිල තියෙන්නෙ 2D රේඩාර් පද්ධතියක් හා අවුරුදු 20 ක් විතර පරණ ගුවන්යානා නාශක අවි. මේ රේඩාර් වලට ගුවන්යානාවල altitude එක detect කරන්න බැරි ඒවා.

    කියන විදියට මේ රේඩාර්වල හැසිරීම පිළිබද තොරතුරු LTTE එකට ගිහින් තියනවා.

    ගුවන්යානා කොලබට එනකන් ගුවන් හමුදා රෙඩාර් පද්ධති දෙකෙන් එකකවත් detect වෙලා තිබිල නැ

    ඉන්දියන් ගුවන් නාෂක අවිත් සැරේකට උණ්ඩ 200ක් විතරක් ලෝඩ් කරන්න පුලුවන් ඒවා හින්දත් සමහර අවී ක්‍රියා විරහිත උන හින්දත් කොළඹදි ගුවන් යානා දෙකෙන් එකකටවත් වෙඩි තියාගන්න බැරිවෙලා තියනවා.

    සමහර හමුදාවේ අය කියන්නෙ මේක ඉන්දිය රෝ එකෙන් සිතාමතාම කරපු දෙයක් කියල
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,810
    8,585
    113
    In Your Heart
    Mama marry karala na ethakota api denna call ekaka innakota pandara taka taka gaala giya. Aye peya 2n wage aye yanawa ahuna .

    Mahinda, Gota ,Fonseka .. Lankawe Rajawaru 3 dena ..

    Hithapan me weddi war eka thibba nam.. drone walin LTTE eka dei mulu lankawatama . Apita polowa yata thma inna wenne .
    ------ Post added on May 25, 2026 at 10:31 AM
     
    • Like
    Reactions: cstasy and KDH

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,984
    27,362
    113


    අඟුරු කුමාර බදු කොටා පල් හොරාගේ හොර තක්කඩි ජෙප්පෝ මෙන්න කොටින්ට කඩේ යනවා. මුන් අමුම සක්කිලි හොරු රැලක් නේ. ප්‍රභාකරන් ජීවත් වෙලා හිටියා නම් ඌවත් ජාතික වීරයෙක් කරලා තම්යි මුන් පස්ස බලන්නේ. 🤮🤮🤮🤮🤮
     
    • Angry
    Reactions: KDH and cstasy

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,176
    8,255
    113
    රූකඩ රාජ්ජේ


    අඟුරු කුමාර බදු කොටා පල් හොරාගේ හොර තක්කඩි ජෙප්පෝ මෙන්න කොටින්ට කඩේ යනවා. මුන් අමුම සක්කිලි හොරු රැලක් නේ. ප්‍රභාකරන් ජීවත් වෙලා හිටියා නම් ඌවත් ජාතික වීරයෙක් කරලා තම්යි මුන් පස්ස බලන්නේ. 🤮🤮🤮🤮🤮

    පිස්සු හුත්තෙක් නේ
     
    • Like
    Reactions: Cypress

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥


    අඟුරු කුමාර බදු කොටා පල් හොරාගේ හොර තක්කඩි ජෙප්පෝ මෙන්න කොටින්ට කඩේ යනවා. මුන් අමුම සක්කිලි හොරු රැලක් නේ. ප්‍රභාකරන් ජීවත් වෙලා හිටියා නම් ඌවත් ජාතික වීරයෙක් කරලා තම්යි මුන් පස්ස බලන්නේ. 🤮🤮🤮🤮🤮

    me kathawa nam aththa,desha drohiyo, gallface eke ellanna one
     
    • Like
    Reactions: Cypress

    Similar threads