ඕන කෙනෙක්ට සිවුරක් ඇදගන්න පුලුවං, ඕව කඩේ ගන්ඩ තියෙනව@හෙළයෙක් @UbeThaththa මීක් නැහැ.
burqa තහනම් කරන්න ඕනෙ කිවුව වගේ කහ කඩ රෙදි තහනම් කරන්න ඕනෙ නැත්ද? ඕනෙ කෙනෙක්ට අරං අදින්න පුළුවන් නං ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවේද?ඕන කෙනෙක්ට සිවුරක් ඇදගන්න පුලුවං, ඕව කඩේ ගන්ඩ තියෙනව![]()
burqa තහනම් කරන්න ඕනෙ කිවුව වගේ කහ කඩ රෙදි තහනම් කරන්න ඕනෙ නැත්ද? ඕනෙ කෙනෙක්ට අරං අදින්න පුළුවන් නං ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවේද?![]()
එහෙනම් burqa වට විතරක් ඇයි මෙච්චර නීති? ඒකත් ඇදුමක් නේ?පොලිස් ඇදුම් ඇදගෙන හොරකමේ යන නිසා ඒවත් තහනම් කරමු
උබනං සිංහවංසයො කට ඇරියොත් නානව හැමදාම![]()
එක ඇන්දාම ඇතුලේ ඉන්නේ කවුද කියල හිතාගන්න බැහැ. මේ ලඟකදී නුවර පැත්තේ තම්බි කොල්ලෙකුත් උගේ අම්මාගේ ඇඳුමක් ඇඳන් ගිහින් අහු වුනා. විභාග ලියනකොටත් ඕක ඇඳන් ගිහින් විභාග ලිව්වා කියල අහන්න ලැබුනා. මොකද අපි දැකල තියෙනවා ඔය ඇඳුම ඇඳන් ඉන්න කෙල්ලෝ කියාගත් අයවලුන්ගේ ෆොටෝ. ඇතුලේ මහා හැඩිදැඩි පිරිමියෙක් ඉන්නවා වගේ පෙනෙන්න තිබුනා.එහෙනම් burqa වට විතරක් ඇයි මෙච්චර නීති? ඒකත් ඇදුමක් නේ?
කහ කඩේ ඇඳලා තට්ටේ බාල රැවුල බෑවමත් කවුද කියලා හොයා ගන්න බැහැ. කණ්ණාඩි දෙකක් දැම්මොත් තවත් අමාරුයි.එක ඇන්දාම ඇතුලේ ඉන්නේ කවුද කියල හිතාගන්න බැහැ. මේ ලඟකදී නුවර පැත්තේ තම්බි කොල්ලෙකුත් උගේ අම්මාගේ ඇඳුමක් ඇඳන් ගිහින් අහු වුනා. විභාග ලියනකොටත් ඕක ඇඳන් ගිහින් විභාග ලිව්වා කියල අහන්න ලැබුනා. මොකද අපි දැකල තියෙනවා ඔය ඇඳුම ඇඳන් ඉන්න කෙල්ලෝ කියාගත් අයවලුන්ගේ ෆොටෝ. ඇතුලේ මහා හැඩිදැඩි පිරිමියෙක් ඉන්නවා වගේ පෙනෙන්න තිබුනා.
එක තමා බන් බුද්ධ ශාසනයට එරෙහිව මහා කුමන්ත්‍රණයක් තියෙනවා. භික්ෂූන් අපකීර්තියට පත්කිරීම තමයි එහි අරමුණ.කහ කඩේ ඇඳලා තට්ටේ බාල රැවුල බෑවමත් කවුද කියලා හොයා ගන්න බැහැ. කණ්ණාඩි දෙකක් දැම්මොත් තවත් අමාරුයි.
මහා කුමන්ත්රණඑක තමා බන් බුද්ධ ශාසනයට එරෙහිව මහා කුමන්ත්‍රණයක් තියෙනවා. භික්ෂූන් අපකීර්තියට පත්කිරීම තමයි එහි අරමුණ.
නෑ බුදුන් එහෙම දේශනා කරලා නැහැ. බුදුන් දේශනා කරලා තියෙන්නේ සංඝ ශාසනයේ පළමු විනය නීතිය පැනවූ දවසේ ඉඳල පරිහානිය ඇරඹුනා කියල. එකට හේතුව ස්වයන් විනය නැති බුද්ධිය අඩු සංඝයා ගැන. ඉතින් අවුරුදු 2570 ක් යනකම් ශාසනය රැක බලාගත්තෙත් සංඝයා ම තමයි. ඉතින් ඔක්කොම එක ගොඩකට දාලා බුදුන්ට, බුද්ධ ශාසනයට ගහන එක වැඩි වෙලා තියෙනවා. උඹ හිතපන්කෝ මෙහෙ විදියට අරාබියේ රටක විවේචනය කලොත් උඹ ක්‍රෙන් එකක එල්ලලා ප්‍රසිද්ධියේ මරයි. එක වාසනාවන්තයන්ට එහෙම නැතිඅවාසනාවන්තයෝ ගල් පාරවල් කාල පණපිටින් පිලිස්සිලා මැරිලා යනවා.මහා කුමන්ත්‍රණ. යකෝ ගණ ගෙඩියොම තමා බුද්ධාගම විනාශ කරන්නෙ. බුදු හාමුදුරුවෝත් ඕක කිවුව කියනව නේද?
![]()
පන්සලක් සෙට් කරල ඕන නම් කියපන් . . සෙට් කරල දෙන්නම්මටත් මහණ වෙන්න හිතෙනවා.එතකොට සැප සම්පත් පහල වෙනවා ලු
ey, podi lamai dhushanaya karannada??පන්සලක් සෙට් කරල ඕන නම් කියපන් . . සෙට් කරල දෙන්නම්
පන්සලක් සෙට් කරල ඕන නම් කියපන් . . සෙට් කරල දෙන්නම්
e kale anuradhapuraya peththe, nayaka uththamayanla dennekuth hengila idala thiyenne siwura udawwen thamaiකහ කඩේ ඇඳලා තට්ටේ බාල රැවුල බෑවමත් කවුද කියලා හොයා ගන්න බැහැ. කණ්ණාඩි දෙකක් දැම්මොත් තවත් අමාරුයි.