බයික් එකේ ටැංකි කවරේ දාන එකෙන් ටැංකිය සවුත්තු වෙයිද?

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    290
    440
    63
    28
    Anuradhapura
    මම අහලා තියනවා ටැංකි කවරයක් දැම්මම හීරිලා පේන්ට් එක සවුත්තුවෙනවා කියලා.හැබැයි ඒක සෑහෙන්න ප්‍රයෝජනවත් අයිටම් එකක් බන්.හදිසියකට පෑනක් පොතක් හරි දාන් යන්න.මට තියන අවුල service station එකේ මට හිතවත් එකෙක් කිව්වා ටැංකි කවර දාන්න එපා ,දූවිලි වගෙ ගියාම ඔක්කොම හීරෙනවා කියලා.ඇත්තටම ඒක වෙන්න පුලුවන් ද?

    ටැංකිය වහලා විනිවිද පේන ස්ටිකර් එකක් ගහන්න බයයි බන්,කවදා හරි ඕක ගලවනකොට ඒක එක්ක පේන්ට් එකත් ඇදිලා එයිද?

    සතියකට පාරක් වගෙ මම හිතා ඉන්නෙ ටැංකි කවරේ ගලවලා හොදට හෝදලා ටැංකියත් හොදට පිහිදාලා ආයෙම වේලුනාම හයිකරගන්න?.මෙහෙම කලොත් අවුලක් නෑ නේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    මම ඔය දාලා තියෙන්නේ බං ටැංකි කවරයක් දැන් අවුරුදු 3ක් විතර තාම නම් මොකුත් වෙලා නෑ එහෙම ටැංකි කවරයක් නොදැම්මා කියලා නෑ ඕක හීරෙනවා අපිවත් දන්නේ නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,495
    113
    35
    Spain
    ස්ටිකර් එක ගලවන්න ඕන හොට්‌ එයා ගන් එකකින් රත් කරලා. නිකම්ම ගැලෙව්වොත් පේන්ට් එක සවුත්තු වුනු තැන් වලින් පතුරු ගැලවෙයි. ටැංකි කවරේ දාන්න. එකට අවුලක් නැහැ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,579
    113
    මම බන් ඔරිජිනල් ටැංකිය ගලවලා අරන් තියලා fb මාකට් එකෙන් සෙකන්ඩ් හෑන්ඩ් හිල් වෙලා තිබුනු ටැංකියක් අරගෙන පාස්සලා හදලා හයි කරගත්තා
    එතකොට ඔරිජිනල් ටැංකිය හීරෙන්නෙ නැහැනේ
    උඹත් එහෙම කරපන්

    තව දෙයක්
    කෙල්ලෙක් සෙට් උනොත් ලාවට දිව විතරක් දාල තියා ගනිං වැඩි දෙයක් කරොත් පෙට්ටිය කැඩිලා වටිනකම නැතිවෙයි කියලා බයයි නේ
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,620
    1,889
    113
    මම අහලා තියනවා ටැංකි කවරයක් දැම්මම හීරිලා පේන්ට් එක සවුත්තුවෙනවා කියලා.හැබැයි ඒක සෑහෙන්න ප්‍රයෝජනවත් අයිටම් එකක් බන්.හදිසියකට පෑනක් පොතක් හරි දාන් යන්න.මට තියන අවුල service station එකේ මට හිතවත් එකෙක් කිව්වා ටැංකි කවර දාන්න එපා ,දූවිලි වගෙ ගියාම ඔක්කොම හීරෙනවා කියලා.ඇත්තටම ඒක වෙන්න පුලුවන් ද?

    ටැංකිය වහලා විනිවිද පේන ස්ටිකර් එකක් ගහන්න බයයි බන්,කවදා හරි ඕක ගලවනකොට ඒක එක්ක පේන්ට් එකත් ඇදිලා එයිද?

    සතියකට පාරක් වගෙ මම හිතා ඉන්නෙ ටැංකි කවරේ ගලවලා හොදට හෝදලා ටැංකියත් හොදට පිහිදාලා ආයෙම වේලුනාම හයිකරගන්න?.මෙහෙම කලොත් අවුලක් නෑ නේ..
    anee yakoow
    yakada godakata ochchara aadarayak <3 <3 :D :D
    onna ooka nodaaa padapan ban....
    ooka danmaama kathai ekka mata nam