infernocus

Well-known member
  • Jul 8, 2025
    2,846
    5,813
    113
    බයිලා ගහන්නෙ නැතුව ලර්නර්ස් එකකට ගිහින් ඕක ගනිං
    වෙනම ගන්නත් පුලුවන් බයික් වගේ නං අවුලක් නැහැ

    වාහන නං වෙනම ගන්න ගියාම වාත වෙනවා කියලා කියන්නෙ ඔන්න ඔහේ ලර්නර්ස් එකකට පලයන්. ලර්නර්ස් එකට කිවුවම වාහන හොඳටම පුලුවන් කියලා පොඩි ට්‍රයල් එකක් දීලා අඩු ගානකට ලයිසන් එක අරන් දෙන්න කතා කරගන්න පුලුවන්
    මම එහෙමයි කරේ. මට වයස 14දි විතර ඉඳන් හොඳට ඩ්‍රයිවින් කරන්න පුලුවන්. වයස හරිගියපු ගමන් තාත්ත මාව එක්කන් ගිහින් ඔය විදියට කරලා ලර්නර්ස් එකට සෙට් කරා
    දවස් දෙකක්ද කොහෙද මට පුරුදු වෙන්න යන්න උනා අර හෑන්ඩ් සිගනල් හුට පට ටික ඉගෙන ගන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,733
    113
    මම ලයිසම ගත්තෙ 2004. බයික්, වීල් ට්‍රයල් පෙන්නල වෑන් එකේ යනකොට examiner කාරයට කෝල් එකක් ආව ගෙදරින් ගෙදර මොකක් හරි සීන් එකක් එලෝගෙන යන එකාට පස්සෙ මමයි තව එකෙකුයි හිටියෙ. පොර අපි දෙන්නගෙ ට්‍රයල් බලන්නෙත් නැතුව ටෙම්පරිය ලියල දුන්න. :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,010
    25,264
    113
    Fantasy
    මම ලයිසම ගත්තෙ 2004. බයික්, වීල් ට්‍රයල් පෙන්නල වෑන් එකේ යනකොට examiner කාරයට කෝල් එකක් ආව ගෙදරින් ගෙදර මොකක් හරි සීන් එකක් එලෝගෙන යන එකාට පස්සෙ මමයි තව එකෙකුයි හිටියෙ. පොර අපි දෙන්නගෙ ට්‍රයල් බලන්නෙත් නැතුව ටෙම්පරිය ලියල දුන්න. :lol:
    එහෙව් එකා රට රාජ්‍යයෙ ගිහිනුත් ඩ්‍රයිවින් කරන එකනෙ ප්‍රස්නේ. එ කියන්නේ ගෝලීය අවදානමක්
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya